ඇමති වාසු අවුරුද්දට 5000 බෙදයි…

April 14, 2021 at 3:24 am | lanka C news
ඇමති වාසු අවුරුද්දට 5000 බෙදයි…

අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය විසින් ලබාදෙන රුපියල් 5000ක මුදල බෙදාදීම සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද එක් වී තිබේ.

ගිරිබාව ප්‍රාදේශයේදී තමන් ඒ සදහා එක් වූ බව ඔහු තම සමාජ ජාල ගෙන මේ සඳහන් කර ඇත.

6,761 views

8 Comments to “ඇමති වාසු අවුරුද්දට 5000 බෙදයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    සල්ලි අච්චු ගහනව බෙදනව ඒ කරල උද්ධමනය වැඩි උනාම චීනගෙන් බන්ගලින්ගෙන් ණය ඉල්ලනව පෙට්ටි කඩයක්වත් මෙච්චර සිල්ලරට ආර්තිකේ හසුරුවන් නෑ බයියට මොලේ නැති නිසා මිසක් දියුනු රටක නම් මිනිස්සු මේවට පාරට බැහැල.

  2. Wijebahu says:

    Shameless, disgusting Casu. Distributing government printed money mentioning Gotabhaya and Mahinda. People don’t realise the money comes from their pocket not from Rajapaksas.

    • බංගෝහු says:

      2015දී සිට 2019 දක්වා හාමුලා සමග හාමුලාට බැල මෙහෙවරකම් කරපු කාලකන්නි සෙට් එකේ කටේ නරිවාදම බලාපල්ලකො.

  3. desta says:

    Kaiyya tibunata api mona higana ratak da mun mewa bedanne unge salli wage

  4. Naaki Vise says:

    Janathaawage salli, janathaawata pinata ganna wela thiyenne mewage deshapaalana haalpaaruwo paarlimenthu giya nisai. Thawa lajja nathiwa ewa balannath enawa!

  5. Kunuharupen wasuta 5000 gane bedala Hari wiyadam ethi. Kisima sewayak nokara wetup waradana ganna kalakanniyek

  6. polgahawela says:

    යකෝ නාකියෝ ලජාවක් නැ නේද උබගේ සල්ලි බෙදපිය අහිංසකයන්ගේ සල්ලි තොගේ වගේ බෙදන්නේ නැතුව

  7. sunimal says:

    වසර 72ක් කරලා තිබෙන්නේ රටේ හිගන්නෝ බෝකරන එක පමණයි කනගාටුයි.

Main News