ඇමති වාසු නිල නිවාස, නිල වාහන බාර දෙයි.. මරුටියකින් දෙර යයි…
March 14, 2022 at 12:00 pm | lanka C news
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද දිනයේ ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාර දෙන ලදී.
මේ සම්බන්ධයෙන් විමසන අවස්ථාවේදී සදහන් කළේ එය නිවැරදි බවත්, තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත්ය.
තමන් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් දැනුම් දෙන ලදී.
– Repoter
How many Car Permits you received?. Peoples money and Blood Sucker
Still you fool the people in Sri Lnaka ?
මාත්රෘෘභූමිය විණාශකරනා සුද්දන්ගේ කළු වහල් කුමන්ත්‍රණ කරැවන් බටහිර ඉන්දියානු කළු පිළ්ලියන්, තරාතිරම නොබළා වහවහා පළවා හැරීමට සිව්හෙළය සුදානම්,.!
රට ඡාතිය සිව්හෙළය මාත්රෘෘභුමිය මරමස්ථාන පාවා දෙනු ලබන, බුද්ධ ඉතිහාසය කූඨලෙස නිඝණ්ටයන්ට පාවාදෙන රාඡපකෂ දූශිත පාදඩ වංචනික පඩංගු පාහරයන් පන්නා දමනා මේඝයට, නාදයට,ඡවයට,බළයට ශක්තියට තරාතිරම නොබළා වහාවහා සිව්හෙළයට අනුගතවනු ,.!
කාවද බං අන්දන්න හදන්නෙ …ඉස්කෝලේ යන කාලෙත් කාර් තිබුණ වාසු.. වතුයායවල් අයිති ගාල්ලේ පොහොසත්ම පවුලක පුතෙක් හය පාරක් විතර පාර්ලිමේන්තු ඇවිත් ගත්තු කාර් පර්මිට් විකුණා මරුටියක් වත් ගන්න බැරි උනාද…
මිරිස් කුඩු පැකට් එකක් අරන් දීල දිවුලපිටියේ ළමා නිවාස පාලිකාව එවන්නද? සැපට තියේවි සම්බෝලෙ හැදුවම.