ඇමති වාසු නිල නිවාස, නිල වාහන බාර දෙයි.. මරුටියකින් දෙර යයි…
March 14, 2022 at 12:00 pm | lanka C news
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද දිනයේ ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාර දෙන ලදී.
මේ සම්බන්ධයෙන් විමසන අවස්ථාවේදී සදහන් කළේ එය නිවැරදි බවත්, තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත්ය.
තමන් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් දැනුම් දෙන ලදී.
– Repoter
මරුටියක් ? අප්පේ දුක හිතුනා. කාවද අප්පේ මේ රවටන්නේ . අපිද එතකොට හම්බ කරගත්තේ .
පර්මිට් වලට ගත්තු වාහනෙ මොකට ද පාවිච්චි කලේ?
අඹුවට ගමන් බිමන් යන්න ද?
මේව මහදවල් හොරා කෑම්
අන්න මිනිස්සු වැඩ කරන්න ඕනේ
අනේ පව් නේ .. ආපසු දිනවමු.. මෝඩ බයියෝ නෙමෙයි ඔක්කොම .
පර්මිට් එක කෝ?????
එතකොට 1987 සිට මේ දක්වා තීරු බදු රහිතව මහජන මුඩහ්ලින් ලබා ගත් වාහන වලට මොකද කලේ මහා සමාජවාදී වාසි දේව ස හෝදරයා. ගෙදර නිකන් ඉන්න වෙලාවක කිරිපල්ල තියනවද කියලා අතගාලා බලන්ට. ජනතාව ගොනාට අන්දන්න හදන්න එපා.
වාසු සහෝදරයා ගෙදර යනවා නොවේ! ජනතා ද්‍රෝහී අවජාතක ආන්ඩුවටඑරෙහිව මිනිසුන් අතරට එනවා! 1971කැරැල්ලේදි JVP යට සහයෝගය දැක්වූ නිසා හිරබත් කෑ වාසු, 77 බලයට ආව JRපාහරයගේ ආන්ඩුවෙනුත් හිර ගෙට දැම්මා!විජේවීර සහෝදරයා වනගත වුනා! මහින්ද අග්මැතිකමේ සිට ජනපති පුටුව තෙක් ගෙන ආ ජනතා අරගල සියල්ලකම එතුමා පෙරමුනේ හිටියා. අද පාර්ලිමේන්තුවේ සිටින 80 ඉක්මවූ වයෝවෘද්ධතමයා ඔහුයි!අදත් අප වෙනුවෙන්!ශක්තිය ලැබේවා!
වට්ටක්කා අදින්න පුලුවන් නියම වාහනේ.
Aise,,, topi ekek wath mantree Kamen ain wenne natte ai…
Tamusege boru pada show dapan wena ewunta.
Amari kame inna Bari Nam ain weyan… Mokada umba Maha vishwakarmayek newei ne.
To,, Mahinda Tai uge pawle ewuntai eda Indala jack gahapu ekek e. Vili lajjawa ehema natiwa athi neda?
Ai Maruti wala yanne… Palayan pain…
Pahara ballo… Topi hondata rangapanawa… Api narabanawa
What- is this for? Are you confused?