ඇමති වාසු රෝහල්ගත කරයි.. හෘද සැත්කමක්..

June 25, 2021 at 10:43 am | lanka C news
ඇමති වාසු රෝහල්ගත කරයි.. හෘද සැත්කමක්..

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත කර තිබේ.

ඒ මහතා රෝහල ගත කර ඇත්තේ හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යයි ද වාර්ථා වෙයි.

කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර සිටින අමාත්‍යවරයාට ‘ස්ටෙන්ට්’ ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත යයිද රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

මේ සම්බන්දයෙන් ඔහුගේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොව වෛද්‍ය උපදෙස් මත සැලසුම් කර යොදාගන්නා ලද්දක් බවයි.

51,828 views

20 Comments to “ඇමති වාසු රෝහල්ගත කරයි.. හෘද සැත්කමක්..”

  1. මරා says:

    එහෙම උනොත් අපරාදෙ ලෑන්ඩ් කෲසර් V8 එක

  2. කුමා says:

    වාසුට සන්තෝසෙ දරා ගන්න බැරුව හාර්ට් ඇටෑක් හැදිල ඉස්පිරිතාලෙට ඇතුල් කරලා තියෙන්නේ….අනේ ආයෙනං නැව් ගිනිගන්න (එපා)

  3. සෞභාග්‍යය says:

    සතුට දායක ආරංචියක් ද?

  4. By Heart says:

    Very strange. This fellow has a heart!

  5. KDN says:

    Take advice from KIMBUL Rajitha. Go to Singapore for treatments on account of poor Sri lankans

  6. Felix says:

    Aparada Salli Asarana Minissungen Tax Karamin, Mewani Mahl -lanwa Siyalu Deemana Sahithwa Tiyan Inne….Thamuntath,,Ratatath Kisima wedak Nehe…..Indla Hitala Ek Andare Kenek Wage…. Aaanduwe Monawata Hari Opposite (Wirudda) Wenawa… Liyala Dunna Kole Balan Kiyawala Sepa Gannawa
    Monwa Unath Ikman Suwaya, Thawa Aaasa Athine Balaye Inna …..Lfe Cycle Eke Mee Wayasata Enne Podi Unge (Kids) Sithuwili

  7. Sam Fernando says:

    Wishing you a speedy recovery Mr. Nanayakkara.

  8. බඩු ගියා ද says:

    ආරංචිය සතුටුයි ද?

  9. Monaada kale says:

    Muoo malaa kiyala mata nam gaanak naha … muge lamayi bandala dunne kalakanniyekuge pawlakata… anika muoo monaada ada wenakam ape ratata karala thiyenne….! PAKAYA

Main News