ඇමති විජේදාසට එරෙහිව ඇමති ෆොන්සේකා නැවතත් ඇවිලේ.. දිගට හරහට බැන වදී.. [Video]
December 15, 2016 at 3:50 pm | lanka C news![ඇමති විජේදාසට එරෙහිව ඇමති ෆොන්සේකා නැවතත් ඇවිලේ.. දිගට හරහට බැන වදී.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/Fonseka.jpg)
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා තම ධුරයේ බලය උපයෝගී කර ගනිිමින් පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමේ උත්සාහයක නිරත වන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
හම්බන්තොට වරයේදී නාවික හමුදාපතිවරයා විසින් මාධයවේදියෙකුට පහර දුන්නේ යයි අධිකරණ ඇමතිවරයා විසින් එය දැඩිව විවේචනය කිරීම කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන බවද ඇමති ෆොන්සේකා කියයි.
හිකිස් ! සදාචාරෙට කටයුතු කරන එකෙක් කතා කරනව !
Foniya himself has written this comment.
රාජපක්ෂ පවුල් ගහ කපා දමනවා කියා….වික්රමසිංහ, සේනාරත්න, සිරිසේන, බණ්ඩාරනායක, වික්රමණායක පවුල් වනාන්තරයක් හදාගත් ලාංකිකයන්ට ජයවේවා
තොගෙ අම්මගෙ රෙද්ද අස්සෙද බොල ඔය කියන ‘එතුමා’ ගෙ සදාචාරෙ තියෙන්නෙ. මුලු රටම හොඳට දන්නව එයාගෙ සදාචාරෙ ගැන. මහින්ද මහත්මයා තෝ වගේ බල්ලෙක් නෙවෙයි. එතුමා රටට ජාතියට සේවයක් කරපු යුග පුරුශයෙක් ! තෝ මොන හිකනලෙක්ද ?
Hey pada Monara, who’s dog ? Everybody knows kalawedda is bullshit dog.
මොනරො, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට උඹේ!
මේ පුද්ගලයාගෙ (වෙල් විදානෙගෙ)පෞද්ගලික තරහ හැම තැනකදිම ඉස්මතු කරමින් ඉතාමත්ම පහත් ලෙස හැසිරීම සියළු දෙනා හෙලා දැකිය යුතුයි.මොහු වැනි ගුණමකුවනට එවන් ප්රකාශ සිදු කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් ඇත්තේම නැත.රටේ බහුතරයක් දකිනා නොහොඳ හොඳ ලෙස දැකීමත් ඒ දේ වර්ණනා කිරීමත් යනු මන්ද බුද්ධිකත්වය පෙරදැරි කර ගත් වෛරය නිසා හට ගන්නා පාපකර්මයකි.
අම්මේ පුද්ගලික කොන්ත්ර පිරිමහන්න දන්නේ නැති මිනිහා .මේවගේ සාධු චරිතයක් මේ ලෝකේ කොහෙවත් ඉඳලා නෑ .හම්මේ මේවා කියන්නේ කටින්ද ?
Menna balapalla lajja athi ekek katha karanawa katinma.
Should kill this dealdasa
mutanam mole aththema nha . asdeka penneth nadda koheda dan ,
ඔවා දෙනු පරහට
තම සම්මතේ පිහිටා සිට