ඇමති විජේදාසට එරෙහිව කුණුහරුප කියාගෙන යහපාලන සංවිධාන පිටකොටුවේ විරෝධතා..

June 24, 2017 at 2:10 pm | lanka C news
ඇමති විජේදාසට එරෙහිව කුණුහරුප කියාගෙන යහපාලන සංවිධාන පිටකොටුවේ විරෝධතා..

2015 වසරේ මිට මේ දක්වා ශ‍්‍රී ලංකාව තුල ක්‍රිස්තියානි පල්ලි 194කට පහර දී ඇති බවට ප‍්‍රකාශ කල නීතිඥ ලක්ෂාන් ඩයස් නීතීඥ වෘත්තියෙන් එලවා දම්නනේ යයි අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසින් කල ප්‍රකාශයට විරෝධය පල කරමින් කොළඹ දුම්රියපල ඉදිරිපිටදී සංවිධාන කිහිපයක් විසින් විරෝධතාවයේ නිරත විය.

‘අධිකරණ ඇමති ජාතිවාදීන් සමග නිදිවදී’ ආදී සභ්‍ය නොවන සටන් පාඨද එහිදී ප‍්‍රදර්ශණය කිරීම විශේෂය.

138 views

19 Comments to “ඇමති විජේදාසට එරෙහිව කුණුහරුප කියාගෙන යහපාලන සංවිධාන පිටකොටුවේ විරෝධතා..”

  1. lal Italy says:

    Mun Awajathakayotika Maha Muhude Gilwanna One

  2. Gona says:

    Bahuwa ohoma karala madi, pathola Sirisena okata 79 idan muge salary geuwa mu karapau pakkali wada walta ape mahajana mudalin, ehema kale mu karapu pakkali wadata, Sirsenawaya muta arears hitan daunna… nodakin..

    Anith unta ehema karaida gona Sira

Main News