ඇමති විජේදාස නොදන්න මගුල් කතා නොකර කට වහගනු.. – එජාප ඇමතිවරු කා කොටා ගනිති..

January 15, 2017 at 10:00 am | lanka C news
ඇමති විජේදාස නොදන්න මගුල් කතා නොකර කට වහගනු.. – එජාප ඇමතිවරු කා කොටා ගනිති..

අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ නොදන්නා දේවල් කතා නොකර සිටිය යුතු යයි මුදල් ඇමති රවි කරුනානායක මහතා පවසයි.

ඩොලර් තුන් ලක්‍ෂයක් ගෙන එන  ඕනෑම විදේශිකයෙකුට වසර පහක් සදහා මෙරට වීසා ලබා දෙන බවට මුදල් ඇමති විසින් කල ප‍්‍රකාශයක් අධිකරණය ඇමතිවරයා විසින් දැඩිව හෙලා දැකීම සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා මෙසේ අදහස් පල කලේය.

81 views
Main News