ඇමති විජේදාස නොදන්න මගුල් කතා නොකර කට වහගනු.. – එජාප ඇමතිවරු කා කොටා ගනිති..

January 15, 2017 at 10:00 am | lanka C news
ඇමති විජේදාස නොදන්න මගුල් කතා නොකර කට වහගනු.. – එජාප ඇමතිවරු කා කොටා ගනිති..

අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ නොදන්නා දේවල් කතා නොකර සිටිය යුතු යයි මුදල් ඇමති රවි කරුනානායක මහතා පවසයි.

ඩොලර් තුන් ලක්‍ෂයක් ගෙන එන  ඕනෑම විදේශිකයෙකුට වසර පහක් සදහා මෙරට වීසා ලබා දෙන බවට මුදල් ඇමති විසින් කල ප‍්‍රකාශයක් අධිකරණය ඇමතිවරයා විසින් දැඩිව හෙලා දැකීම සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා මෙසේ අදහස් පල කලේය.

77 views

13 Comments to “ඇමති විජේදාස නොදන්න මගුල් කතා නොකර කට වහගනු.. – එජාප ඇමතිවරු කා කොටා ගනිති..”

  1. sira says:

    Kaalakanniyek, rata kanna aapu hethi karee. Okkoma deshapaaluwo ekayi, ballo

  2. ඇත්ත says:

    යුධ අධිකරණ ගේන්න…
    විදේස් විනිසුරන් ගේන්න…
    2009 යුද්ධය අවසන් කළ නායකයින් හිරේ දාන්න..
    .2012 ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට සහාය දුන් අය හිරේ දාන්න….
    2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි විපක්ෂයේ චරිතවල ප්‍රජා අයිතිය අහෝසි කරන්න විජේදාසයි…රවී කරැනානයකයි….රනිල්-මෛත්‍රී සහ සුසිල් පේම් කට්ටුවයි..නිතර නිතර මේ වගේ කථා කියනවා…
    මේ වගේ බාල කථාවලට ජනතාව තව දුරටත් රැවටෙනවාද?

  3. sunil perera says:

    තොපි දෙන්නම දන්න මගුලක් නෑ. ඒ විතරක් නෙවෙයි තොපෙ පාන්ඩුචෙ එවුන් එකෙක් වත් දන්ව මගුලක් නෑ හොරකම ඇරෙන්න. රනිල් තමා ලොකුම හොරා.

  4. සකල බුජං says:

    ඌ දන්න මගුලක් නෑ,කට වහගෙන ඉන්න කියපියව්.
    තෝ දන්න මගුලක් නෑ,කට වහගෙන ඉඳු.
    සල්ලි ගෙනාවොත් දෙන්නම් ඉන්නට.
    සල්ලි ගෙව්වට දෙන්නෑ ඉන්නට
    එව්ව තීන්දු කරන්නෙ අපි,කට වහගෙන ඉඳු.
    පරංගිය ඉල්ලුවෙත් ගෙරි හමේ ඉඩක්.
    ගෙරි හම කියන්නෙ මොකක්ද යකෝ,ඒක මං දන්නෙ නැහැ.
    ගෙරි හමෙයි තොගෙ හමෙයි වෙනසක් නෑ.ගෙදර ගිහින් අහගනු.

  5. Champa says:

    We salute you Honourable Wijedasa Rajapaksa, Minister of Justice.

    You stoodby the country many times before. This is another such instance. Go ahead, we all are with you. Don’t let this greedy monster swallow the country.

    If Wimal was here, he will definitely raise his voice against this. The government has suppressed his voice by imprisoning him. Don’t let them to ruin the country.

  6. කරුපයියා says:

    සල්ලි හම්බවෙනවනම් ගෑනිව වුනත් විකුනන්න මම ලැහැස්තියි.

  7. Sihala Yaka - සිහල යකා says:

    අනාගත රජයකින් ද නීතිය නවන්න ආවොත් ජනතාව හෝ එක්ව කොටි සල්ලි වලින් පෝශනය වී රට වැනසීමේ කුම්න්ත්‍රණයේ යෙදෙන සිංහල නමක් ගත් කරුපයියා හා උගේ සනුහරේටම දඬුවම් දිය යුතුය​.

    වික්කම සිංහ – සීයා තෝම් බු මුදලි දකුණු ඉඳියාව​
    විස්කි මැඩම් – සීයා නීල පෙරුමාල් දකුණු ඉන් දියාව​
    කරුප්පයියා – තාත්තා දකුණු ඉන් දියාව​

    සිංහල රට පාලනය කරන්න මෝඩ සිංහලයන් විසින් බාර දී ඇත්තේ කාටද ?
    යූඑන්පී මෝඩයන් ට දැන්වත් ඇස් පෑදෙයි ද ?

  8. Vigrawansha says:

    Oya wijedasaya thamayi depaththatama deja puna wasalaya. Oka me thar am mudal hoyagaththe nadu walata peneesitalada? Okage oththuwen gotayi basiluyi lankawen panala giya dan ithuru horu parippu kapalla, wijedasayage amathikamen elawaka okawa hire damiya yuthuyi kakajanniyawa

  9. Hora wijedasayage amathi kamata Lagadeema thattu wena nisa oka J/O ekata kalisama galola denawa. Okata gahanu adum andala lida laga amathi kiyala amathukam deemata salaka baliya yuthuyi

  10. Boo says:

    Horaaaaaaaaaa !

Main News