ඇමති විදුර වික‍්‍රමනායක 20 සංශෝධනයට විරුද්දයි..?

October 2, 2020 at 9:22 am | lanka C news
ඇමති විදුර වික‍්‍රමනායක 20 සංශෝධනයට විරුද්දයි..?

ජාතික උරුම ප්‍රසංග කලා හා ‍ග‍්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධ බව පැවසුවේ යැයි අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

තමන්ගේ එම ස්ථාවරයට හේතුව 20 වන සංශෝධන කෙටුම්පතට විරුද්ධව අදහස් පළ කරන පුද්ගලයන්ගේ මත වලට තමන් එකඟ වීම යැයි ද එහි සඳහන් කර තිබේ.

දැනට එම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 39 සම්බන්ධයෙන් තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් සිදුවන විවාදයේදී තම අදහස් පළ කරන බවත් ඇමතිවරයා තවදුරටත් පැවසූ බව එම පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් ඇමති විදුර වික්‍රමනායක මහතා විසින් තමන් නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ බවට පළ වන ප්‍රචාර අසත්‍ය බවයි.

60,196 views

9 Comments to “ඇමති විදුර වික‍්‍රමනායක 20 සංශෝධනයට විරුද්දයි..?”

  1. wijebahu says:

    Hope he will show he has a backbone.

  2. Niru says:

    Another boru show man.
    Trying to show a brave face
    The problem with these farts is that they are jealous of Gota his following and his s capacity to lead from the front

  3. Norata Eka says:

    thopi okkoma ekayi, thopita chande deepu api thamayi moodayo

  4. AK47 says:

    melo rahak nethi gobbayek

  5. Alapaluva says:

    අනිද්දා කියන්නේ මොන ගොන් පත්තර්යක් ද… කවුද බලන්නේ… ඔය මාගුලෝ හැමදාම කොටවනවා නේ

  6. හපොයි says:

    ජනරංජන ගේ මෝඩ චුම් පත්තරේ.. වික්ටර් එළවලා දාපු එකා ආපහු පත්තරයක් පටන් අරන් ගාන කපන්න. වික්ටර් කතා ඇරියෝත් අනිද්දා ඉවරයි

  7. Mahinda says:

    Come on vidura dont play to the gallery.

  8. එදා ඉදල විදුර කරන්නෙ එක්තරා බොරුවක්.
    හැමදේටම අත ඉස්සුවා වගේ 20ටත් මිනිහා අත්දෙකම උස්සනවා. එක්තරා ගඩ්ඩෙක්

  9. විදුරංග says:

    විදුර කියන එකේ තේරුම “දුර නොපෙනෙන පොට්ටයා” කියන එකයි.

Main News