ඇමති විදුර වික‍්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

January 17, 2020 at 10:32 pm | lanka C news
ඇමති විදුර වික‍්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

ඇමතිවරයාට විරුද්දව විභාග වන නඩුවක පෙනී නොසිටීම නිසා මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.

විදුර වික‍්‍රමනායක මහතා 2018 වසරේදී ඔහුගේම සහෝදරියක් වන තුෂාරා වික්‍රමනායකට බැන තර්ජනය කළ බවට වන සිදුවීමකට මෙම නඩුව බොරැල්ල පොලිසිය විසින් නඩුව පවරා ඇත.

212,776 views

10 Comments to “ඇමති විදුර වික‍්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…”

  1. RW says:

    පුදුම මිනිස්සු . මුලු ලෝකෙටම පෙන්නනව හරිම සුදනෝ කට්ටියක් වගේ . බලන කොට තමන්ගේ සහෝදරියටවත් සලකන්න දන්නෙ නැති කට්ටියක් .

    • Just says:

      Same as Chandrika B and Anura B. They fought against each other, and also with their mother Sirimavo B to gain control of the SLFP. Anura B ended up in the UNP, and Chandrika joined the Maha Jana Party of the Vijaya.

    • damian says:

      මොකද්ද හලෝ ඔය ගොන් කතාව ? ඕන තරම් ඉන්නේ මරු මූස් සහෝදරියෝ. එහෙම එකියක් නම් බැන්නම මහ දෙයක් ද ?

  2. සිංහල බණ්ඩා says:

    ආ ඔය එන්නෙ රන්ජෝ උබ තනි නැත. හොරු නොවන සැම අත් අඩන්ගුවට

    • ගන්ජ බන්ඩා says:

      බොරැ සිංහල බන්ඩෝ! විදුර දැන් සතියක පමන සිට හෘ ආබාචයකට ඉස්පිරිතාලෙ ICU එකේ. ඕක පවුලෙ ප‍‍රශ්ණයක්.

  3. සිංහල බන්ඩා says:

    විදුර දැන් සතියක පමන සිට හෘද ආබාචයකට ඉස්පිරිතාලෙ ICU එකේ. පවුලෙ ‍ප්‍රශ්ණයකට තම එකම සහෝදරිය වන දොස්තර තුෂාරට බැනපු එකට දමපු නඩුව.

  4. Gonsun says:

    Vidurage Depala gudaganna theth kalada, Hora gamam gihilla ahuunada apodanne nehe.
    Kalayata idademu

  5. Sakunthala says:

    ගෙදරට මරගාතෙ ලෝකෙට පරකාසේ මුන්ද රට හදන්න හදන්නෙ

    • damian says:

      බැන්නම මහ දෙයක් ද ? බනින්න නොවේ ගහල එලවන්න තරම් පහත් වැඩ කරන සහෝදර – සහොදරියෝ ඉන්නව​.

      ඇ ත්ත නොදැන අපිට කාටවත් දොස් කියන්න බෑ.

  6. Gotaimbara says:

    From what I read hear, this appears to be a family issue. Let the lawyers sort it out. These should not be public news.

Main News