ඇමති විමලවිර දිසානායකට විරුද්දව රටපුරා වනජිවි නිලධාරින් වර්ජනයක.. වන රක්ෂිත එලි කරන්න ඉඩ දෙන්නැයි බලපෑම් කරලා..
November 27, 2020 at 6:26 am | lanka C news
වනජිවි නිලධාරින්ට තර්ජනය කරමින් පොලෙන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුලට ඇතුල් කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවි නිලධාරින්ට බලපැම් කර තර්ජනය කිරිමට විරෝධය දක්වමින් (27) දින දිවයින පුරා වනජිවි නිලධාරින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා අවධාරණය කරයි.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් (26) දින ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියේ වනජිවි රාජ්‍යය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජිවි නිලධාරින්ට බල කිරිම සහ දෙපාර්තුමේන්තුව , බලධාරින් හෙදා දැකිමට විරුද්ධව එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය සහ වනජිවි එකමුතුව විසින් එක් දින සංකේතාත්මක වෘත්තිය ක්‍රියා මාර්ගයකට එලඹෙනවා.
මහවැලි කලාපයේ පොලෙන්නරුව ජල ගැලුම් නිම්නයේ රක්ෂිතයට අනවසරෙන් පුද්ගලයන්ට ඇතුල්විමට , අනවසර එලි පෙහෙලි කිරිම සදහ අවසර ලබාදෙන ලෙසට නිලධාරින්ට තර්ජනය කිරිම නිසා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹුණා.
මේක පැහැදිලිවම බලපැම් සහ තර්ජනය කිරිමක්. මේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ක්‍රියාවට විරෝධය පල කරමින් එක්දින අසනිප නිවාඩු වාර්තා කරමින් සංකේතාත්මක වැඩ වර්ජනයක් සිදු කරනවා.
මෙවැනි තර්ජනය නැති කිරිමටත් , නිතිගරුක සමාජයක් බිහි කිරිමටත් මෙය සිදු කරනවා.
කිසිදු රාජකාරි කටයුත්තකට අවතිර්ණ වෙන්නේ නැ , රාජ්‍යය අමාත්‍යවරයා වන අලින්ගේ අහාර ජලාය තමයි විනාශ කරන්නේ.
වන අලි ගම්වැදිමට වැලකිමට ඇති දේවල් තමයි රාජ්‍යය අමාත්‍යවරයා විසින් විනාශ කරන්නේ.
එයට එරෙහිව තමයි අපි කටයුතු කරන්නේ එහි වගකිම වනජිවි රාජ්‍යය අමාත්‍යවරයා භාරගත යුතුයි.
රක්ෂිත හරහා මාර්ගයක් ඉදි කිරිම සහ ගෘහස්ත එල ගවයන් රක්ෂිතවලට ඇතුල් කිරිමට නිලධාරින්ට බල කරලා තියෙනවා.
වනජිවි අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා , (27) දින උදැසන එ සම්බන්ධයෙන් පිලිතුරක් නොමැති වුවහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹෙනවා. යනුවෙන් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
මුන්ද ලැබුනු ඇමතිකම ගැන කලකිරිල චමුදිත එක්ක ඇඩුවා නේද? නරකද ඇමතිකම දාල උපාධිදාරී රැකියා ස්කීම් එකෙන් ගේට්ටුවක වැඩට දැම්මනම්.
මේ පොහොට්ටු කාලකන්නි ඇමති පරයින්ට පුදුම අදෝමුකගායක් තියෙන්නේ, වනාන්තර, රැම්සා තෙත්බ්ම්, කඩොලාන, දැක්කම . මේ ආන්ඩුව ගෙදර යවන්නේ බලු හැත්ත වනාන්තර වලට අත තියන්න ඇවිල්ල. වලපයයි ගොඩ පයයයි ඉන්න නාකි හම්පඩ විමලවීරයෝ, බෝ අනාගත පරපුරට අයිති ගහකොල වනසන්නේ , තෝ තව අවුරුදු කීයක් ජීවත් වෙන්න හිතාගෙනද බොල?
මේ ඇමට්ය නම් කොහෙත්ම එම තනතුර දැරීමට සුදුසු නැත.. ගම්මුන්ගෙ චන්ද කිහිපයක් බලාගෙන් රටේ අනාගතය තීන්දු කරන වන සම්පත් විනාස කරන තීන්දු නොගත යුතුයි.. මේ වන රක්ශිත වලටඇතුලු වෙලා මිනිස්සු කරන දේවල් අපි දන්නවා විනාශය අපි දැකලා තියෙනවා. වල්ලපට්ට කපනවා, තුවක්කු බදිනවා වටිනා ගස් කපනවා.. බෙහෙත් ගස් වල ගහ මරෙන කම්ම පොතු ගලවනවා.. මැනික් ගරනවා වැනි විසාල විනාස සිදුකරනවා.. මොන හේතුවකටවත් රක්සිත වනයට ඇතුලු වෙන්න ඉඩ නොදිය යුතුයි. මෙලෙස තම වගකීම ඉටුකරන වනජීවි නිලදාරීනට හිසනමා ආචාර කරමි
Education without humanity & discipline has no value. He’s the living proof for that.
පරයෝ කොහේද හිටියේ…!
රිෂාඩ් කැලේකපනකොට මේ පරයෝ කොහේද හිටියේ…!
වහාම මුන් රැකියාවෙන් නෙරපියයුතුයි…!
හී…. එතකොට කෑලෑ ටික නැතිම වෙයි. රිෂාඩ් කැපුවත් වැරදි… ඒත් එහෙම කියලා දිගින් දිගටම විනාශ කරන්න දෙන්න බෑ.
මුන් මේ තම්බින්ටද හරක් ගාල්කරන්න කියල දැන් ඉඩම් නිදහස්කරන්නේ..’
කැලේ ඉදපු මිහරක්ටත් දැන් තම්බියො අයිතිවාසිකම් පෙන්නනව.,
මුන් කැලේටවෙලා කැලේ මීභරකුන්ටත් අයිතිත් පෙන්නල ඉඩම් අල්ලන්නෙ අාන්ඩුවෙ උදව්වෙන්.,
තම්ියො රංවු පිටිං ඉන්නෙ අායුදත් ඵක්ක ..!!!
කැලේ සත්තු මරන්නෙ මුන්ට ලයිසන් දීපු විදියට..!!!
සල්වලට මරිමෝඩ සි්හල දෙතුන්දෙනෙක් අල්ලෙගන ඉන්නව රටේ මිනිස්සු අන්දන්න..,
විමලවීර සැරටම රැවටිල ඉන්නෙ., රොෂානුත් ළුහෙමම තමයිත! වෙන ළුකක් තියා අපිත් රැවටුනා මේ ගැටේට බොලව්..!
මුන් කැලේ ඉන්න අහින්සක මීහරක් සියදහස් ගනන් මරනව මස්වලට..!!!
දැන් කැලේ නිදහසේ හිටපු මීහරක්ට උප්පැන්නත් ලියනව..!!
වහාම පරීකෂණයක් කලයුතුයි…!
තම්බිෙයො වහාම පලවාහැරිය යුතුමයි…!
කිසිම සුලු පක්සයකට බහුතර බෞද්ධ සිංහලයන්ට වඩා මේ රටේ කිසිදු දෙයක් ලබා නොදි ය යුතුයි… දේශපාලිනික ,ඉඩම්,ආගමික සහ සිවිල් අයිතිවාසිකම්..සුලු ජාතීන් ජීවත්වන අන් රටවවල්..අපේ දේශ පාලකයන් ආදර්ශයට ගෙන ඉගෙන ගත යුතුයි.