ඇමති විමලවිර ප‍්‍රසිද්ධියේ අගරදගුරුට දැඩිව බැන වදී…

January 18, 2022 at 9:20 am | lanka C news
ඇමති විමලවිර ප‍්‍රසිද්ධියේ අගරදගුරුට දැඩිව බැන වදී…

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඉලක්ක කර දැඩි විවේචනයක් එල්ල කළේය.

බොරැල්ලේ පල්ලියක තිබී සොයාගන්නා ලද අත් බෝම්බය සම්බන්ධයෙන් අගරදගුරු තුමන්ගේ හැසිරීම පිළිබඳ අමාත්‍යවරයා මෙසේ විවේචනයට ලක් කළේය.

පොලිසියට පොලිසිය වැඩ කරන හැටි උගන්වමින් සිටින බවත් ආණ්ඩුවට ආණ්ඩු කරන හැටි උගන්වමින් සිටින බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.

උදෑසන පොලිස් පරීක්ෂණ ආරම්භ කල පසු හවසට පරීක්ෂණ හොඳ නැතැයි ද චෝදනා එල්ල කරන බවද පැවසූ අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය ද වත්මන් ආණ්ඩුව සිදු කළ ආකාරයට චෝදනා එල්ල කරමින් සිටින බවද කියා සිටියේය.

තමන් මෙය මෙම ප්‍රකාශයක් සිදුකිරීමට බයක් නැති බව ද අමාත්‍යවරයා කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

91,143 views

67 Comments to “ඇමති විමලවිර ප‍්‍රසිද්ධියේ අගරදගුරුට දැඩිව බැන වදී…”

  1. SL says:

    කාදිනල් තුමා පාස්කු ප්‍රහාරය කාලයේ හොඳට හැසිරුනත්, දැන් දැන් අනවශ්‍ය ලෙස හැම දේටම මැදිහත් වෙන්න පටන් අරගෙන.
    පොලිසියටත් මේක් වදයක් වෙන්න ,පොලිසියට මේ වගේ සුක්ෂම දෙයක් එක රැයින් හොයාගන්න කියල බලකරන එක අසාධාරණයි

    • suren says:

      Cardinal has now become a political tool. He is playing to the gallery of the US,West & Tamil Diaspora.He wants to them to bring this government down.Don’t forget the Church took the side of Prabakaran. UNP MP Kavindu’s fatherJJ went to the courts with the church to stop the army advancing.It is good the minister spoke openly, we have to do this.Father Rohan Fernando & Cardinal playing for the Diaspora & foreigners.

      • Sarath Jb Rajaguru says:

        SL is a democratic country so every citizen is expected to be keen participator in politics irrespective of his/her social standin
        g. So the Cardinals interest on attacks on churches should br appreciated.Actually his brave participation is an encouragement for the general public to rise agsinst the aggression & the suppression of the present failed leaders. What’s being refected by the comment about the Cardinal by a ruling party MP is a reflection of their fear .

    • Alapaluwa says:

      මල්ලි එක රැයින් නෙවෙයි හවස තුනේ ඉඳන්. තුනේ ඉඳන් Alapaluwa from SA (Western Cape)

  2. dehiwala Kolla says:

    අග රද ගුරු දෙශපාලන නායකයෙක් බවට පත් වෙලා. ආණ් ඩුවට බැන බැන යනවා රජයේ නිළධාරින්ට ක්‍රියාකල හැකි නීති රීති ගැන වැටහීමක් නැතුව​. ඒ අතින් ගත් කල මේ ඇමැති ගේ චෝදනාව සාධරනයි.

  3. Upul Attanayake says:

    exactly Bro you got it . real life no God No Nibbana . this all propaganda blow our mind swing in out . weak people believes ruthless endless Religion……
    Reply

  4. Ilex silva says:

    Mei Moda, buddhiyen Heena, meeharakaa hema datama kahinawaa Nika kapeepenna.
    Kisi nirmaanaathmaka hakiyaawak nethi his minihek meyaa. Wanajeewiye monawaa hari paladaai wedak karalaa pennuwanam anunge seeni kiranne nethiwa wadaa hondai.

    • ජුණ්ඩප්පුවා says:

      @ llex silva

      මෙතුමා තනියම පාඩම් කරලා කැම්පස් ගිහිල්ලා උපාධි දෙකක් ගත්තු කෙනෙකි. ඒ නිසා මෙයාව උඹට සමාන කරන්න බෑ යකෝ.
      උඹ බුද්ධිහීන එකෙක් වුනාට විමලවීර දිසානායක එහෙම නෑ.එයා බුද්ධිමත් මිනිහෙක්. එයාට චැලේන්ජ් කරන්න උඹට බෑ.

      • LalithM says:

        උපාධිය තියන එවුන් බුද්ධිමත් නම් අර පාරවල්ගානේ දියව් කිය කිය පෙලපාලි යන්නේ පින්බත් කන දෙලොවටම නැති රජයේ රැකියාවලටම යන්න දඟලන්නේ.. පිංබතුයි ජරාවයි කන්නමද……. විමලවීර ලොක්කට නම් නට් ලූස්.කට ඇරියොත් මොන්ගල් ටෝක් ලොරි පිටින්ම….

        • Banda says:

          Exactly, Hariyata Hari

          Wimalaweera had shown caliber by his behavior. Degrees in SL do not produce real people

        • ජුණ්ඩප්පුවා says:

          ඒ අර ලප අනුරයගෙ පුංචම්මගෙ හැතිකරේ නෙව.

  5. clement says:

    Cardinal Thuma owunge community ekata responsible. ekai ethuma mee widiyata hasirenne, mee rajaya gena eemata aniyamin ethumage sahaya labuna, ethuma sithuwe pasku bombakaruwanta rajayen nisi danduwam dei kiya . namuth mee rajaya egana kara arimin sitina nisa ethumage handa awidi karanawa,, mee rajayata waradak kiyanakota ethuma honda naa,,,

    eethath mee bulath hapaya kohomada cardinal thumata baninne,,mee miniha kumburu kotannawath watinne naa,,,

  6. කාදිනල් උන්නැහේ දැන් රූකඩයක් බවට පත්වෙලා ඉවරයි. කෝටු අදින පැත්තට නටනවා. කාදිනල්ට දැන් ගැලවීමක් නැත.

  7. Buddhist says:

    All the slave Buddhist Monks and Slave politicians who are mostly crooks have been let loose to attack the Cardinal by the Rajapakse Brothers as the Cardinal is speaking the truth and the cat is out of the bag. This is the reason why all are now attacking the Cardinal. Cardinal is not going to give up.

  8. පූරවැසියා says:

    පොලීසියට පොලීසියේ රාජකාරිය කිරීමට ඉඩදී පූජකයා, පූජකයාගේ රාජකාරිය කළයුතුයි.

  9. බණ්ඩා says:

    කාදිනල් උන්නාසෙත් මේ බුලත් හපයගෙත් ලොකු වෙනසක් නෑ.. ඔනෙ එකටයි එපා එකටයි හැම මගුලටම හොට දානවා.. නිළධාරීන්ට බලපෑම් කරනවා.. එක වල්ලෙ පොල්

  10. wijesena says:

    CARDINALTA BANINNA OONI THAMAI..
    KOO OYA UNANDU WA THIBBA YOUDDE KAALE??
    API DEESHAPAALANA PRASNA WALATA NAHA KEEWA… KOTI RAKKA PALLI ATHULE.. 0
    DAN MOKADA MEE… KATA ULL KARAGENA MEYAAGEI,,, PUNCHAMMA GE PUTHAA GEI WENASA?? DAKKA TH DAKKE NAHA MEHEMA KENEK. CATHOLIKA AYATATH LAJJAI. 🤮🤮🤮