ඇමති විමලවීර ඉහල තැනකට පංච නින්දාවෙන් බැණ වදී..

January 12, 2022 at 10:22 pm | lanka C news
ඇමති විමලවීර ඉහල තැනකට පංච නින්දාවෙන් බැණ වදී..

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට බැණ වැදී තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ මෑතකදී පින්නවල අනාථාගාරයේ උපන් අලි පැටවුන් දෙදෙනකුට නම් තැබීමේ උත්සවයක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමකි.

අදාල උත්සවය සඳහා සූදානම් කළ ආරාධනා පත්‍රයේ එම උත්සවය පවත්වන්නේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බවට සඳහන් කර නොතිබීමෙන් කෝප වූ දිසානායක මහතා මෙම බැණවැදීම දුරකථනය මගින් සිදුකර ඇතැයි ද සඳහන්ය.

අදාල ආරාධනා පත‍්‍රයේ තිබී ඇත්තේ රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය සිදුවන බවයි.

කෙසේ වෙතත් අදාල උත්සවය සදහා මෙම අමාත්‍යවරුන් දෙදෙනාගම සහභාගී නොවී තිබීම විශේෂත්වයකි.

82,216 views

29 Comments to “ඇමති විමලවීර ඉහල තැනකට පංච නින්දාවෙන් බැණ වදී..”

  1. Chamil Ananda says:

    Mekanam maha pissu huththek appaaaa. Admin, please do not remove this comment. Me wage unta ehema nathiwa wena deyak naha katha karanna

  2. පොඩි එකා says:

    එකමත් එක රටක සක්කිලි ගෙරියෙක් වනජීවි ඇමත් තුමෙක් උනා. ඌට පුලුවන් එකම් දේ බනින එක විතරයි. ඌ හැමෝටම බැන බැන හිටියා. එක පාරක් ඒ සක්කිලියා ව මිනිස්සු හූ කියලා පැන්නුවා. ඊලඟ චන්දෙං ඌ හෙදර ගියාම මිනිස්සු උට ගූ ගහලා රටෙනුත් පැන්නුවා.

    එකම්ත් එක රටක ඈ….
    ලංකාවෙ එහෙම නෙවෙයි

  3. Nariya says:

    Munta lajjanaa rata anthima laalle ara athinnata osap wenadawasatath uthsawayak ganin

  4. wimalasena H.D. says:

    oya vimalaweera kiyana kasippu bibee bulath kana gode mala peretha baiyanvage moonak ethi me sakkiliyava
    vahaama cabinet eken pannala daala amparen muslim kenek othanata path korapiyaw.

  5. Upul says:

    How can a country develop when you have Stupid idiots like these are running the country? It’s sad to see what is happening in SL.

  6. On The Spot says:

    පාරේ සවි කල සංඥා පුවරුවක් විවෘත කරන උත්සවයට යන වියදම සංඥා පුවරුවට වඩා වැඩිය​.පාරේ සවිකල අවතල දර්පනයක් විවෘත කරන්නට යන වියදමද ඒ දර්පනයට වඩා වැඩිය​.ඇතින්නක් බිහි කල පැටවුන් දෙදෙනෙකුට නම් තබන්නට ආරාධනා නොකලා කියා රාජ්‍ය නිළධාරියෙකුට දුරකථනයෙන් තර්ජනය කරනා අමුම අමු හරකුන් ඉන්නා රටක අපිත් ජීවත් වන්නෙමු.රටේ ප්‍ර්‍රශ්ණ ඉහ වහා ගොස් ඇති මොහොතක ඒ කිසිවක් නොමැති සේ ලොම් හැලුන පිස්සු හරකුන් මේ කරන්නේ කුමක්ද? අලි පැටවුනට නම් තැබීමේ කාරණාවකට මෙසේ පිස්සු කෙලින්නේ නම් මේ පිස්සු හරකුන් සත්තු වත්තේ ගාල් කල යුතුය.අප මේ ගමන් කරමින් සිටින්නේ කුමන දිශාවකටද​?ඇත්තටම මෙසේ තප්පුලන උන්ට තමන් කරන නොහොබිනා කාර්‍යය නොවැටහේද?නොඑසේ නම් මේ අයට විලි ලැජ්ජාවක් නැතිද? මීට ඉහතද රාජ්‍ය නිළධාරීන්ට මෙවැනි අකටයුතුකම් සිදුවුනි.ඔක්‍ෂිජන් කන්නද කියා පුත්තලම් බූරුවෙක් ඇසීය​.කෘඩියා සෙලනිකා ශාකයේ ප්‍රශ්ණය මත ගම්පහ අම්බරුවෙකු සිය අං තට්ටුව රටටම ප්‍රදර්ශණය කලේය​.දැන් කර ඇඹූ මහලු ගොනෙකුට අලි ප්‍රශ්ණයක් මතු වී ඇත​.අලින්ට නම් තබන්නට කලින් මුන්ගේ උප්පැන්න පරීක්‍ෂා කල යුතුය​.මෙවන් හරකුන් පත්කල හරකුන් දැන්වත් සිය අං තට්ටු ගලවා දැමිය යුතුය​.

  7. මරතේනිස් අයියා says:

    බැන්න එකම තමා හොඳ මොකද මේක ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක්නෙ

  8. Pradeep says:

    Kabbo Parliament giyama ohoma tamayi..

  9. King Bull says:

    අලින්ට ඇස් තැබීම හැර වෙන වැඩකුත් නෑනෙ.

  10. Open mind says:

    ඇමති අලුත් රෝගයකට ගොදුරු වෙමින් වගේ.

Main News