ඇමති විමලවීර ඉහල තැනකට පංච නින්දාවෙන් බැණ වදී..
January 12, 2022 at 10:22 pm | lanka C news
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරියට බැණ වැදී තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
මීට හේතු වී ඇත්තේ මෑතකදී පින්නවල අනාථාගාරයේ උපන් අලි පැටවුන් දෙදෙනකුට නම් තැබීමේ උත්සවයක් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමකි.
අදාල උත්සවය සඳහා සූදානම් කළ ආරාධනා පත්‍රයේ එම උත්සවය පවත්වන්නේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බවට සඳහන් කර නොතිබීමෙන් කෝප වූ දිසානායක මහතා මෙම බැණවැදීම දුරකථනය මගින් සිදුකර ඇතැයි ද සඳහන්ය.
අදාල ආරාධනා පත්‍රයේ තිබී ඇත්තේ රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සිදුවන බවයි.
කෙසේ වෙතත් අදාල උත්සවය සදහා මෙම අමාත්‍යවරුන් දෙදෙනාගම සහභාගී නොවී තිබීම විශේෂත්වයකි.
Those are the problems we faced today.
Disgracful country. To alocate a name to a elephant also requires the presence of ministers and function in involving expenditure. It appears in this country we are behind stone age also and so called ministers have no other work that they organize functions and thamashas to give a name to a elephant.
මුගෙ පෙනුමෙ හැටියට මූ රාජ්‍ය ඇමති කමකට සුදුසු එකෙක් නෙමෙයි.
මූව කූඩුවක දාල සත්වෝද්‍යානෙ තියන්න ඕනෙ මිනිස්සුන්ට බලන්න!
Exactly
sirawatama
අර අහිංසක සත්තු බය නොකර හිටපන්
මේ රටේ අවාසනාව මේක තමයි. දේශපාලන කාලකන්නි උන්ගේ මහන්තත්තකම් පෙන්නන්න විතරයි බලන්නේ. මුන් එතැනට ගියා නම් ඔය වීඩියෝ එක බල්ලෙක්වත් බලන්නේ නැහැ.
True. දුප්පත් මිනිහෙක් තැනකට ආවා කියල සන්තෝස උනා..ඒත් ඒක බොරුවක් කියලා මූ හැමදාම ඔප්පු කරනවා.
ඔන්න මිත්‍රවරුනි, චිත්ත රූපයක් මවාගන්ට…ජෙප්පො රට බාරගත් දවසට (මේ මහා භද්‍රකල්පය තුල නොවුනත්) මේ ජාතියෙ කැබිනට් එකක්, 225න් බර ගානක්, අගමැටියෙක් සහ ජනපටියෙක් අපට ලැබේවි…එදාට මේ වැනි නරි නාටක පැය 24 පුරා අසන්නට දකින්නට ලැබේවි…අපේ රට පරයා රටක් බවට පත් වේවි.
මොකද මේජාතියෙ උන්, හැමදාම පන්ති වෛරයෙන් පෙලෙන් උන්..
තමුන් හිටපු තැන අමතක නොකර, තමුන්ගෙ පන්තියට අත හිත දෙන මිනිසුන්ට වඩා, තමුන්ට ඉහලින් ඉන්න උන්ට වෛර කරමින් ඉන්න උන් සමාජයේ වැඩියි
“අලි පැටවුන්ට නම් තැබීමේ උත්සවයක් රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්? තොපිට මේ රටේ කරන්න වෙන වැඩ ඇත්තෙම නැද්ද. කෝටි ගනන් වියදම් කරගෙන මේ රටේ මිනිස්සු තොපිව නඩත්තු කරන්නෙ මේවටද. ගොන් හැත්ත
මේ වගේ මන්දබුද්ධික එවුන් හන්දා තමා රටටම හෙන ගහන්නේ. මුන් තමා ඉන්නේ ගෝත්‍රික යුගවල. මුන දැක්කාම හිතාගන්න පුලුවන් වැද්දෙක් කියලා.
මූවත් සත්වෝද්‍යානයක කූඩුවක තැබීමට මම යෝජනා කරමි.
Mun pathkala sunskayo kawudaa
Mun pathkala sunskayo kawudaa
අර අහිංසක සත්තු බය නොකර හිටපන්
Those in cages are more intelligent than this type of ministers who are in the habit of shooting their dirty mouths off at officials over trivial things like this. Their substandard background is the main reason.
මුන් වගේ එවුන්ට COMMENTS දාන එකත් අමුම අමු ගොන් කමක්
එන්න අපි ජෙප්පන්ට බණිමූ