ඇමති විමල්ගේ ප්‍රකාශයක් නිසා තමන් ඉල්ලා අස් නොවන බව මැකො කියයි..
September 4, 2020 at 3:30 am | lanka C news
අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් නිසා තමන් පළාත් සභා මැතිවරණයට පෙර විශ්‍රාම නොයන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ඉදිරියෙන් මාසයට පෙර තමන් විශ්‍රාම යාමට තමන් කලින් කල්පනා කර සිටියද එල්ලවන චෝදනාව හේතුවෙන් තමන් මහත් පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් තනතුරේ රැඳී සිටීමට කටයුතු කරන ඔහු පැවසීය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් සභා මැතිවරණයට පෙර ඉල්ලා අස්විය යුතු බව ඇමැති විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.
දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකදී දේශප්‍රිය මහතා මේ අදහස් පළ කළේය.
The problem with this man is he assumes the role of the Head of State in his capacity as maco chairman. He talks, he walks, he gestures as such. May be he lives in a fantasy world!
මෙයාට පලාත් සභා ඡන්දෙ කරන්න ලැබෙන්නෙ නෑ ඊට කලින් කොමිසම අහෝසිවෙලා පොරට ජම්පරේ ඇඳගන්න වෙන්නත් ඉඩ තියෙනවා
අඩන්න හිටපු එකාගෙ ඇහැට විමලය ඇගිල්ලෙන් ඇනල. මැකෝ දැන් කියනව විමලය මගෙ ඇහැට ඇන්න ඒකනිසා මම යන්නෙම නැහැ කියල . කොහොමද ටිකිරි මොලේ
විසාල චන්ද ප්‍රමාණයක් අවලංගු වීම ගැන මෙයා වග කිව යුතුය
The Chairmen of Election Commissioner in Cong man .In fact that man is greed on his current position.
His last chance as Commissioner in Lanka. He failure to delivered that Right to Vote by his term as Chairmen of Election Commission.
We wanted Mahinda Desariya should be leave this position as quick as possible……..When ?
අපි කියමු මෙයා කවදා හෝ ඉල්ලා අස්විය යුතුයි කියලා. එතකොට කවදාවත් අයින් නොවී ඕක ඇතුලෙම බහිරවයෙක් වෙලා ඉඳියි.