ඇමති විමල්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්…
March 16, 2021 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස වන ලෙස ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් ඇමති විමල් වීරවංශ මහතාට අද කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
මෙම නියෝගය ලබන 30 වැනිදා තෙක් බලපැවැත්වෙයි.
එවැන් අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වාලමින් මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය තුනකටද වාරණ නියෝගය නිකුත් කර ඇත.