ඇමති විමල් දුම්වැටියක් සමග මාධ්‍ය හමුවක… යෝද පිම්මක් පනින බව කියයි…

March 17, 2021 at 10:02 pm | lanka C news
ඇමති විමල් දුම්වැටියක් සමග මාධ්‍ය හමුවක… යෝද පිම්මක් පනින බව කියයි…

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.

මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී (17) පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව ය

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

92,005 views

33 Comments to “ඇමති විමල් දුම්වැටියක් සමග මාධ්‍ය හමුවක… යෝද පිම්මක් පනින බව කියයි…”

  1. range says:

    This is not a good thing. As a minister he not should encourage these things in public. Local prodcvuts can introduce but people will take advantage from this cinnomon cigerette to smoke normal cigeretes. Some how Wimal should not smoke and shows like these kind of implementations. This is very bad for him.

  2. ගොන් බයියා says:

    විමල් ස සිගරට් එක මෙහෙම ගහනකොට චේ ගුවේරා වගේ කියල හිතෙන්නෙ මට විතරද?

    • යොවුන් රාණී ( අංගොඩ) says:

      මට පේන්නේ චේ ගුවේරා වගේ නෙමේ… ගූ ඌරු තඩියෙක් වගේ.

      • සිරා says:

        විමල් ගූ වේරා

      • ක්‍රිමිනල් says:

        JVP යොවුන් රාණී අංගොඩින් නිසා මේ කොමෙන්ට් එක ගැන ඒතරම් හිතන්න එපා.

  3. Ayotallah says:

    Excellent idea Hon Minister The Entire Sri Lanka is with you GO AHEAD and topple these detractors

  4. Venura Dias says:

    සිගරැට් සුරුට්ටූ
    බීමෙන් වේය කෙට්ටූ
    ඇතිකර තෙහෙට්ටූ
    කෙරේ මරුවා කරා කිට්ටූ

    – පැරණි සිංහල කාව්‍ය උපදේශයක්
    වෙනුර ඩයස් – එක්සත් රාජධාණිය

  5. sira says:

    පකුන් විමල් කොහොම බිවුවත් බොන්නේ දුම් ,GMOA දානවද තුම්සේගේ ගොන්කම

  6. AbioGune says:

    Soostiya Nathnam Obathuma gahana Modake Promote karanna barida ? .ewwath swadeshiya neda ?

  7. Chaw Chaw says:

    Owwa Hariyana Wadk Newei

  8. Samuel Vitharanaam says:

    Koyi kawuru kiwuwath, mona de puchchla dumak gaththath eka penahaluwalata giyoth eya wisha sahithayi. Meya kantha pakshayata wada bayanakayi. Gedara dore, kussiye wedawalinuth kanthawo thama dumaraya (smoke) nisa wedipura beta kanne. Meka jathika aparadayak Minister Wimal. Soking is bad, bad and bad. It does not matter whether it is tobacco smoke or Cinnamon smoke or Cloves smoke anything else.

    I challenge anyone to prove this smoking is healthy!

  9. Gunaya says:

    Mole klan kurudu dn walin caner hadenne nathay kiyala kiyanna puluwanda. Bisnesskarayo andnawa meyath nande ayya wage ada gannawa

  10. Lankathilaka says:

    Aiyo Wimale…! Oya walata yana paara kapagannavane….. Are you sure Basil is not behind this scenario? Mokada oya Cameralk hadayawa gavagena inne. Oka lankawe main Camera importer kenekne. Made in sri lanka valata oya modayawa lan kara ganna epa…. This is bad wimal…and this is very bad on your image…! Im sure this is a trap set buy Basil raja and clan….!

Main News