ඇමති විමල් නිරෝධායනයට ලක් කරයි..

July 29, 2021 at 1:20 pm | lanka C news
ඇමති විමල් නිරෝධායනයට ලක් කරයි..

කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා තම නිවෙස තුළ නිරෝධායනයට ලක්ව සිටී.

ඔහුගේ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් බීම නිසා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

සිය අමාත්‍ය කාර්යාලයද දින 14ක කාලයක් වසා දමා ඇති බව ඔහු පවසයි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම සමාජ ජාල ගැන මේ තබා ඇති සටහන මෙසේය.

*****

මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද අද සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි.

කර්මාන්ත අමාත්‍යංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත. අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස දැනුම් දෙමි.

– කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
2021-07-29

25,134 views

9 Comments to “ඇමති විමල් නිරෝධායනයට ලක් කරයි..”

  1. dev says:

    Stay safe our greate minister

    • කැලණියේ නයා says:

      කොල්ල ඊලග පාර කඩේ යද්දි දන්න හෙළ බසින පල නැහ්නම් කඩ්ඩ සුට්ටක් හදා ගෙන පල

  2. චන්ඩි කොල්ලා says:

    ටොයියනේ ජෙප්පනේ බලාගනිල්ලා සමාජ වගකීමක් ඇති මහහත්වරුන් ක්‍රියාකරන ආකාරය! ඇමතිතුමනි ඔබට තෙරුවව් සරණයි!

    • Truth says:

      බලාගෙන ඉන්නේ ලොක්කට කූරිය ගහන්න වාසනාව උදාවේවා කියල තමයි බන්

    • Truth3 says:

      බලාගෙන ඉන්නේ ලොක්කට කූරිය ගහන්න වාසනාව උදාවේවා කියල තමයි බන්

    • Jagath says:

      විශ්වාසබංගයක් ගේනවා කිව්වා විතරයි මුගේ දේශප්‍රේමය කොහේ ගියා ද? මන්දා 😂😂

    • වාසුකි says:

      එහෙම තමයි බුද්ධිමත්, සාරධර්ම දන්න මහත්වරු. අනෙක් උදවියටත් හොඳ ආදර්ශයක්. තනතුර නිසා ඔලුව ඉදිමුණු බහුතරයක් ඉන්න රටක විමල් වීරවංශ මහතාගේ මේ ආදර්ශවත් ක්‍රියාව අපි ඉතාම අගය කොට සලකනවා.

  3. Kiribanda says:

    Padi bagayak demu.

  4. චන්ද දායක says:

    ගේට්ටුවේ ගහන නෝටිස් එකත් ෆෝ කලර් කොලිටි ප්‍රින්ට් එකක්. වෙනස V I P සහ අපි.

Main News