ඇමති විමල් මා හමුවන්න වෙලාවක් ඉල්ලුවා..- සජිත්

March 21, 2021 at 10:40 am | lanka C news
ඇමති විමල් මා හමුවන්න වෙලාවක් ඉල්ලුවා..- සජිත්

ඇමැති විමල් වීරවංශ මහතා සහ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී හමුවී සාකච්ඡාවක් පැවැත් වූ බවට පළවූ වාර්තා අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව සති අන්ත ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

ඇමැති විමල් වීරවංශ මහතා තමන් මුණ ගැසීමට වෙලාවක් ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ යයිද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වෙයි.

අදාල හමුව සම්බන්ධයෙන් ඇමති වීරවංශ මහතාද නිවේදනයක් නිකුත් කර තිබුනේ එවන් හමුවක් සිදු නොවූ බවයි.

39,012 views

7 Comments to “ඇමති විමල් මා හමුවන්න වෙලාවක් ඉල්ලුවා..- සජිත්”

  1. සජිත් (පූරු බුතානෝ) says:

    විමල් කියලා කීවට ඒ ඇත්තටම අනුර ඉල්ලුවේ.

  2. Chandi Kolla says:

    පෑඩ් සජියගේ සිඟිති සුරතල්!

  3. RED BULL says:

    ඉතිං ඔබතුමාට පුලුවනිනෙ කැඩුන සෙරෙප්පු දෙකක් දාගෙන රෑට ගිහින් විමල්ගෙ ජනේලෙන් එබිල සාකච්චා කොරන්න​.

  4. ෆකොරිස් says:

    බුරැ ගහන්ඩද ???

  5. Maha sinhale says:

    Born again සම්බන්ද කම් වළකිමු.

    • Podi sinhale says:

      විමලේ රාජපක්ශලගෙ සම්බන්ධකම් වලින් වලක්වන්නද?

  6. Dengu Nona says:

    me sajith unnahe, oya waachaalayaa kittu kara gaththoth oheth kapothi. okaa “ANU Kewattayek”!!

Main News