ඔවු මං නාටාමි කෙනෙක්.. ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..- චමුදිත ‘පත්තරේ විස්තරේ’ අරන් එයි..

June 5, 2021 at 9:20 am | lanka C news
ඔවු මං නාටාමි කෙනෙක්.. ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..- චමුදිත ‘පත්තරේ විස්තරේ’ අරන් එයි..

තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

නිරෝධායන නීතිය ක්‍රියාත්මක වීමේ දී රටේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව ඔහු නීතිය වෙනස් විය නොහැකි බව ද ඔහු පැවසීය.

නීතිය බාර ඇමති සරත් වීරසේකර එම ඇමැති ධුරයේ රාජකාරී නිසි ලෙස කළයුතු බවත් නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක ඔහුගේ කාර්යයක් නොවන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.

ෂැංග‍්‍රිලා හෝටලයේ උපන් දින සාදය සම්බන්ධයෙන් තවත් සැගවුනු තොරතුරු රැසක් සතු බවත් අවශ්‍ය මොහොතක ඒවා හෙලි කිරිමට සූදානම් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

107,477 views

74 Comments to “ඔවු මං නාටාමි කෙනෙක්.. ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..- චමුදිත ‘පත්තරේ විස්තරේ’ අරන් එයි..”

  1. Viveka says:

    Meka Malik Samarawickramage putha vunahama kohomada independent journalist kenek venne and Bond Scam, Palle kale attack 2018 March, easter bombing 2019 April, ova ganath oy a journalistic fervoer eka daala Thaththava hot seat eke thiyala ahannako.

  2. Thinker says:

    me wage winayak nathi minissu parliment awama owa ohoma wena eka ahanna deyak naha. athi bahutharaya ohomai. welawata president orders deela thibba nisa hodai. me minissu oya minister position eke thiyanna watinne naha, wena manussayekta deela yanawa misak, hama Media ekenma ohoma baya nathiwa katha karanne naha. contents eka hari. qurantine law eka hamotama samana wenna one. nathnam oya kiyana amana amathiya awith responisibility eka gannawada covid19 spread unama.

  3. Subas says:

    මෙතුමා නැති ප්‍රශ්නයක් හදන්න උත්සහ කරනවා කියලා හිතෙන්නේ නැද්ද. මෙතුමා තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් විසදගන්න උත්සහ කරනවා නොවේද.

  4. පරමා says:

    මේ… මෙයා මෛත්‍රීගේ මාධ්‍ය ලේකම් විදිහට නේද හිටියේ අර රටට හෙන 7ම වැදිච්ච අවුරුදු 5? අරයා පාස්කු කේස් එකට ඇතුලට දාන්න යනවා කියපු දා ඉඳලා පරල වෙලා වගේ ගහන්නේ සරත් වීරසේකරට… චාපා පචවෙනවා නිකං මූත් එක්ක ප්‍රෝගෑම් කරලා… මොනවා උනත් චාපාලා දේශපාලකයින්ගේ මාධ්‍ය ප්‍රකාශකලා වෙලා හිටියෙ නෑ නේ

  5. දේශපාලනයේ යටි අරමුණු හෙලි කිරීමේ ජා ව්‍යා says:

    රයිනෝ සිල්වා හදන්නෙ මේ වෙලාවෙ චමුදිතගේ මෛත්‍රී රැකීමේ උවමනාවෙන් ප්‍රයෝජන අරං දුමින්ද එලියට ගන්න ආන්ඩුවට ප්‍රෙෂර් එක දෙන්නයි…. නැත්තං මොකටද උදේ ගුවන් කාලෙන් සෑහෙන ප්‍රමාණයක් චමුදිතට එයා නාටාමියෙක් වෙන්න කැමති බව ප්‍රකාශ කරන්න වැය කරන්න දුන්නේ?

  6. වාමන රූප says:

    චතුර ජනප්‍රිය වුනේ මචං ඒ කාලෙ ජනාධිපති අගමැති එක්ක හැප්පිලා… චමූ උඹ පියුමි එක්ක හැප්පිලා ජනප්‍රියම නිවේදක වෙන්න බෑ මචං

  7. වාමන රූප says:

    ජනතාවගේ බර උස්සනවා කියන්නේ මචං කොහෙවත් නැති කුණුකූඩ කඩං කන එකවත් වැදගත් නිලධාරි තමංගෙ ස්ටුඩියො එකට ගෙනත් චන්ඩි කම් පෙන්නන එකවත් නෙවෙයි… හරියට කැක්කුමක් තියේ නං බහින්න එලිය⁣ට අඩුගානෙ දවසෙ වේල නැති වෙලා ඉන්න 5 දෙනෙකුට කෑම පාර්සල් ටිකක් අරන්…..

  8. Rh says:

    Uneducated media people

  9. කුමාරි says:

    මොනව උනත් නාට්ටාමි කතාවට චමුදිතට ගොඩක් රිදිලා තියෙනවා කියලා නම් කියන්න පුළුවන්. එයා කියන දෙයට වඩා වෙනස් කතාවක් මූනෙන් කියන්නෙ. පව් අනේ එයා. එයාට ගොඩක් රිදිලා.

Main News