ඔවු මං නාටාමි කෙනෙක්.. ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..- චමුදිත ‘පත්තරේ විස්තරේ’ අරන් එයි..

June 5, 2021 at 9:20 am | lanka C news
ඔවු මං නාටාමි කෙනෙක්.. ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..- චමුදිත ‘පත්තරේ විස්තරේ’ අරන් එයි..

තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

නිරෝධායන නීතිය ක්‍රියාත්මක වීමේ දී රටේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව ඔහු නීතිය වෙනස් විය නොහැකි බව ද ඔහු පැවසීය.

නීතිය බාර ඇමති සරත් වීරසේකර එම ඇමැති ධුරයේ රාජකාරී නිසි ලෙස කළයුතු බවත් නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක ඔහුගේ කාර්යයක් නොවන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.

ෂැංග‍්‍රිලා හෝටලයේ උපන් දින සාදය සම්බන්ධයෙන් තවත් සැගවුනු තොරතුරු රැසක් සතු බවත් අවශ්‍ය මොහොතක ඒවා හෙලි කිරිමට සූදානම් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

108,092 views

74 Comments to “ඔවු මං නාටාමි කෙනෙක්.. ඇමති වීරසේකර ඉන්නේ නිරූපිකාවන්ගේ ඇදුම් අදින්නද.. තවත් රහස් හෙලි කරනවා..- චමුදිත ‘පත්තරේ විස්තරේ’ අරන් එයි..”

  1. බයියා says:

    හමුද නිළදාරීයෙක් ගොන් රන්ජාට සමාන වු අවස්ථාවක්

  2. බයියා says:

    චමුදිත ඒ පැවසුවේ රටේ බහුතර ජනතාවගේ අදහසයි සරත් විරසේකරට හෙලු නිලියන් ඝනිකාවන් ගෙ දුක පෙනුනට එදා පොලිසිය කුදලගෙන ගිය අහිංසක මිනිස්සු ඇදි ඇඳුම් පිටින් ගෙන යන කොට කොහෙද දන්න නැ ඔය සරත් විරසේකරගෙ සත්ත කරුණාව ලැජ්ජයි .
    චමුදිත රටේ බහුතර ජනයා ඔබ සමගයි.

    • මොකද මේ මිනිස්සු එක සතියට ඉතිහාසේ අමතක කරන්නේ? says:

      මොකද මේ මිනිස්සු එක සතියට ඉතිහාසේ අමතක කරන්නේ?
      මේ සිද්ධි දැකලා, සරත් වීරසේකර ඇමතිතුමා මේ විදියට මිනිස්සු අල්ලන් නිරෝධායනයට යවන්න එපා කියලා පොලීසියට නියෝග කරා, උඹලට අමතකද​?

  3. කට කහනවට says:

    ඔය කියන මාධ්‍ය සදාචාරයක් නම් මෙයාලගේ නෑ. අන්තිම පහත් කට වාචාල නම් පමණයි. කරුනු ඉදිරිපත් නොකරමින් දොඩවනවා පමණ යි. අර නිළිය වගෙම යි. මාධ්‍ය වීරත්වය උදෙසා අසාර්ථක වෑයමක්. රටේ වැදගත් දෙයක් ගැන කතා කරන්න බැරිද?

  4. Nilantha Liyanage says:

    ඔය ඇමති උඹ උනා නම් උඹ මොකද කරන්නේ ඔය වගේ වෙලාවක?   නීතිඥයෙක් උඹෙන් කතා කරල ඇහුවොතින් ඇඳිවත පිටින් නිරෝධායනයට අරන් යන ඔහුගේ සේවාදායකයාට ඇඳුම් ටිකක් අරන් යන්න ඉඩ දෙන්න පුලුවන්ද කියලා ? මම ඇමති වුනා නම්  ඒ වගේ වෙලාවක මානුෂීයව හිතල  මම වුනත් කියන්නෙ ඇඳුම් ටිකක් අරන් යන්න ඉඩ දෙන්න කියල තමයි… 

    දුප්පත් අසරණ මනුස්සයෙක් නිරෝධායනයට අරන් යද්දී නීතීඥයෙක් මැදිහත් වෙලා ඇමති  කෙනෙක්ගෙන් ඒ විදියේ ඉල්ලීමක් කලෝතින් ඒ අවස්ථාවම ලැබෙයි. නමුත් දුප්පත් මනුස්සයෙක් වෙනුවෙන්  ඒ විදියට  නීතිඥයෙක් ඉදිරිපත් නොවීම අවාසනාවක්. අඳින්න ඇඳුමක් අරන් යන්න ඉඩ දීම ඔය තරම් ලොකුවට කතා කරන්න මාතෘකාවක් නෙමෙයි

    • සමරයා says:

      ඇමති ඉඩ දුන්නේ පියුමිගේ ඇඳුම් අරගෙන යන්න විතරයි. චමුදිතයා ඒවා ඇඳගෙන රඟනවා

  5. Malith Jayawikrame says:

    ඇඳිවත පිටින් සති දෙකකට  නිරෝදායනයට ගෙනියන අයට ඇඳුම් ටිකක් අරන් යන්න ඉඩ දීම ඔය තරම් අපරාධයක්ද? දැන් සමහරු කියනවා එහෙනම් අර නිරෝධායනයට අරන් ගියපු දුප්පත් අම්මාටත් ඇඳුම් අරන් යන්න ඉඩ දෙන්න ඇමතිතුමාට මැදිහත් වෙන්න තිබුන නේද කියලා. ඇඳුම් අරන් යන්න ඉඩ නොදී නිරෝධායනේට ගෙනියන හැම කෙනා ගැනම ඇමතිතුමාට දිවැසින් පෙන්නේ නැහැනේ. නීතිඥයෙක් මැදිහත් වෙලා ඉල්ලීමක් කලා නම් ඒ දුප්පත් අම්මටත් අනිවාරෙන් ඒ අවස්ථාව ලැබෙයි.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹ මහ මෝඩ මූසල මී හරකෙක් බං,එදාවේල කන්න නැති ඒ අහිංසක අම්මට කොහෙන්ද බූරුවො නීතිඥයින්ට දෙන්න සල්ලි.

    • රතුඑලියේ අතන says:

      හරියට හරි. චමුදිත මාධ්‍ය ඝනිකාවක් වෙලා ඉවරයි. ඉන්දියන් ගානක් අරන් රට වට්ටන්න හදන්නේ .

  6. 3% ට බය බයියා. says:

    සජිත් ,අනුර දුප්පත් ජනතාව ගැන කතා කරන කොට මුන් සෙට් එක පොහොට්ටුවේ උන්ගේ සල්ලි වලට යට වෙලා මඩ ගැහැව්වා මතකයිනේ
    දැන මුන්ට ඒවා වදින කොට රිදේන හැටි බලපං කෝ..🤪🤪

  7. Ipb says:

    We cannot accept ministers interference in this issue. Totally unacceptable behavior from you minister.
    But we cannot accept Chamuditha who is a corrupt guy. Through out he had shown he is a custard man. No big difference between Hansamali and Chamuditha.

  8. චමුදිත තුට්ටු දෙකේ මාධ්‍ය ආයතනයකින් වැටුප් ලබාගන්න කොට ඕනෑම තුට්ටු දෙකේ වැඩක් උනත් කොරන්න වෙනවා .දැන් ඉතින් අසූචි වලේම තමා චමුදිතට ජීවිතය ගෙවන්න වෙන්නේ

  9. NuwanJ says:

    ඇදුන් ටික ගන්න ඉඩ හදල දුනිනට චමුදිතව එිව
    ඇදගෙන නානව.

    අපිටනමි මතකයි පාරෙ නිති නොතකා යන මිනිස්සු පොලිිසිය කූදලාගෙන යන එක නතර කලා
    සරත් විරසේකර
    පොඩි දේකින් .මිනිසුන්ගෙ.ආතිමය නැති කරල
    ඒමත තමන්ගෙ රාජය ගොඩනගන චමුදිත .

  10. අනේ හොඳයි ! says:

    හිරු එකේ ආදායමයි , යූටියුබ් එකෙන් හොයන ආදායමයි , මඩ ගහන්න ගන්න සල්ලි කුට්ටිවල වටිනාකමයි එකතු කලාම මෙයා තමා ලෝකේ වැඩිම මුදලක් උපයන නාට්ටාමියා..

Main News