ඇමති සංශෝධනයට විරෝධය.. ඇමති අර්ජුන පාන්දරම රට යයි.. තවත් පිරිසක් රට යන්න සූදානම්..

February 25, 2018 at 9:22 am | lanka C news
ඇමති සංශෝධනයට විරෝධය.. ඇමති අර්ජුන පාන්දරම රට යයි.. තවත් පිරිසක් රට යන්න සූදානම්..

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුණ රණතුංග මහතා අද අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

ගුවන් තොටුපල වාර්තාකරුවන් සදහන් කරන්නේ අලුයම 3.00ට කටාර් ගුවන් යානයකින් ඇමතිවරයා දෝහා කටාර් බලා පිටත්ව ගිය බවයි.

අද දිනයේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත අතර අර්ජුන රණතුංග ඇමතිවරයාද දුෂිත හෝ අසාර්ථක ඇමතිවරයෙක් ලෙස සලකා ඉවත් කිරීමට නියමිතව තිබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

තමන්ගේ ඇමති ධුරය වෙන් කලහොත් කිසිදු ඇමති ධුරයක් බාර නොගනු ඇති ඇමතිවරයාගේ සමීප ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර අද දිනයේ සුසිල් ප්‍රේමජයන්ත, සරත් අමුණුගම, රවීන්ද්‍ර සමරවීර යන ඇහතිවරුන්ද විදෙස් ගත වනු ඇති බව වාර්තා වෙයි.

45 views

11 Comments to “ඇමති සංශෝධනයට විරෝධය.. ඇමති අර්ජුන පාන්දරම රට යයි.. තවත් පිරිසක් රට යන්න සූදානම්..”

  1. සිරිපාල says:

    අනේ මෙහෙමත් රටක මිනිසුන් , ඇයි පසු පෙලටම මුලින්ම අත තියන්නේ , මුල් පෙලින්ම පටන් ගමු ,මුල් පෙළ ජනපති / අගමැති දුෂිත හෝ අසාර්ථක නොවන්නේද ?

  2. amal says:

    Will General get the police department

  3. pop says:

    raja pksalage sali hoyan enna gihin wage.

  4. Aussie says:

    Susil Premajayantha, not only we don’t want him in the cabinet,we also don’t want him in the government.

  5. Sanjay g says:

    mum okkotoma pissu

  6. David Milli-banda says:

    The Country is on fire. Ministers and Politicians taking wings.
    Mulu yahapalanayama rata patewwa nam hondai.

    What about SB ? Gone to Slave Island ?
    Generalll ta pukka thama…… Having obtain only 20K votes from Colombo and “thawa deepanko amathikam”?

    nedda CMC eke job ekak?

  7. FREE says:

    අර්ජුන ඔබ යන තැනකම නවතින්න​.ඊළඟ නත්තලට ඔබ නවතින රටේ ලෝකයේ ලොකුම කොණ්ඩම නිර්මාණය කරන්න​.

  8. RP from Canada says:

    Minority governments are not an exception! It does happen; If it happens, a minority government can run for about 2-3 years and then the parliament agrees to go for a general election. This is the normal procedure in any democracy. What’s wrong with us in Sri Lanka? Why cannot we go for a general election?

  9. Ajith says:

    What happen to the US citizen Wennappuwa MP Niroshan Perera?

Main News