ඇමති සංශෝධනයෙන් කිරිඇල්ලටත් මලපනී.. ඇමති ධුරය අතහරින බව කියයි..

February 26, 2018 at 10:48 pm | lanka C news
ඇමති සංශෝධනයෙන් කිරිඇල්ලටත් මලපනී.. ඇමති ධුරය අතහරින බව කියයි..

සිදු කරන ලද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලතමයෙක් වන සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා දැඩි ලෙස කලකිරී සිටින බව වාර්තා වෙයි.

ඔහු යටතේ තිබූ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය ඉවත් කර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාවරයා ලෙස ඔහු පත් කරන ලදී.

එම අමාත්‍යංශය යටතේ කලින් ගැසට් කර තිබූ රාජ්‍ය බැංකු නැවතත් මුදල් අමාත්‍යාංශයට එක් කිරීමට අගමැතිවරයා කර ඇති තීරණයක් හේතුවෙන් කිරිඇල්ල ඇමතිවරයා මෙසේ නොසතුටින් පසුවන බව සදහන්ය.

මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්චා කර ඇති ඇමති කිරිඇල්ල අවධාරණය කර ඇත්තේ තම අමාත්‍යංශය යටතට රාජ්‍ය බැංකු ඇතුලත් නොකරන්නේ නම් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ධුරය තමන්ට උවමනා නැති බවයි.

මේ හේතුව මත අදාල රාජ්‍ය බැංකු රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය යටතේම ඩදිරියටත් පවතිනු ඇති බවද වාර්තා වෙයි.

– අන්තර්ජාලයෙනි

39 views

9 Comments to “ඇමති සංශෝධනයෙන් කිරිඇල්ලටත් මලපනී.. ඇමති ධුරය අතහරින බව කියයි..”

  1. Amda says:

    උන් උන් කා කොටගෙන චුත වෙන හැඩයි…. නියමයි.!!
    බල පෙරේතකම, පිනට සැප හොයන එක සහ කොමිස් පෙරේතකම ඉහට ගැහුවම ඔහොම තමයි, හිටපු තැන් ඉන්න තැන් ඔක්කොම අමතකයි….
    දැන් ඉතින් සෙත්ත පෝච්චි වෙලා පල, අපේ රට ආපහු අපේ ජනතාවට බාර දීල.

  2. Gayantha says:

    Haalparuwo porwal karahama ohoma wenawa. Dan ithin deepan okkoma okata !

    • rambanda says:

      වැඩ බැරි ජනපති වැඩ බැරි අගමැටි වැඩ බැරි ඇමති වැඩබැරි නියොජ්‍ය ඇමති. මුන්ට පුලුවන්ද රටක් ආන්ඩු කරන්න. මී හරක් රැලක් නේ දැන් රට කරන්නේ. අහෝ ශ්‍රීලංකා මාතාවට ගිය කල

  3. Sunil says:

    ඇර, කිරිඅල්ල, ඇර!

  4. Lanki says:

    Kiriella giyoth lankawata wada hondai. Paga gana ekek adu wei.

  5. ExUNPer says:

    මංගල අගමැතිට සහ ජනපතිට ඉහලින් සිටීමේ රහස කුමක්ද ?
    රාජිතට අගමැති ජනපතිගෙන් බලපෑමක් නැති වීමේ රහස කුමක්ද ?
    ලංකාව පිටුපස ඉන්න භූතයා කවුද ?

    • බොන්සායි says:

      මංගල ,රාජිත, චම්පික කියන තුන්දෙනාටම මේ හැලහැප්පීම් කිසිම විදියකින් බලනොපාන බව ඇත්තයි.
      මුන් තුන්දෙනා ජනපති එක්ක බොහොම සම්බන්දකම් තියෙනව නේද ?මංගල චන්දෙ කටේ කාන්තාන්ට මත්පැන් විකිණීමේ තහනම ඉවත්කරලා ජනපතිට ඩෑෂ් පාරක් ගහන්න අවස්ථාව හදල දුන්න නේද ?unp තම කට අරින හැම වාරයක් පාසාම හානි කරන රාජිතට ,ළමයෙක් හප්පලා ආබාදිතයෙක් කරලා ,මිනිහෙක් උස්සලා කරන්ට් අල්ලලා අමු හිට්ලර් කෙනෙක් වගේ රහසිගත දෙබිඩි ජිවිතයක් ගත කරන පචයාට කිසිම හානියක් කරන්නේ නැත්තේ ඇයි?තව කෙනෙක් මතක් උනා ඇයි අපේ පොන්සි මහත්තයා මේ කිසිම දෙයකින් ප්‍රශනයක් වෙන්නේ නැතිව යහතින් විනෝදෙන් වයිර වපුරමින් ක්රෝද කරමින් දත්මිටි කමින් සතුටින් ඉන්නවා නේද ?අනිවාර්යෙන්ම මුන් කිහිපදෙනා පිටුපස ජනපතිට එහා ගිය බලයක් තියෙනව තමයි .මුන් අනිවාර්යෙන්ම ඉන්දියාවේ රෝ එකේ ලෝකල් ඒජන්තලා

    • ඇත්ත says:

      මංගලට දෙමල ඩයස්පෝරාවේ සපෝර්ට් එක තියෙනවා.
      ඒකට රනිල් යටි හිතින් කැමතියි. සිරිසේන මංගලව තරහ කරගන්ඩ කැමති නෑ,
      ඊලග වතාවට ජනපතිවරනයට ගියොත් දෙමල ඡන්ද නැතිවෙන
      නිසා.

  6. Lanki says:

    Janadhipathita konda pana na. Dadi theendu theerana ganna tharam sakthiyak na. Ekai eya Sarath Fonsekata oya amathi kama nodunne. Konda pana athi Janadhipathi kenek nam owage moda theerana ganne na.

Main News