ඇමති සජිත්ගේ ආරක්‍ෂකයා ගිනි අවි තොගයක් සමග අත්අඩංගුවේ.. පාතාල සබදතාත් හෙලිවෙයි..

December 19, 2017 at 11:20 am | lanka C news
ඇමති සජිත්ගේ ආරක්‍ෂකයා ගිනි අවි තොගයක් සමග අත්අඩංගුවේ.. පාතාල සබදතාත් හෙලිවෙයි..

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්‍ෂකයෙකු හා රියදුරකු ලෙස කටයුතු කරන බව කියන ලද පුද්ගලයකු ගිනි අවි තුනක් හා ජීව උණ්ඩ රැසක් සමග සමග අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසිනි.

අත්අඩංගුවට පත් සැකකරු හිටපු යුදහමුදා සෙබලෙකුද වන අතර ඔහු පාතාල නායක අතුරුගිරියේ ලැඩියාගේ කල්ලියේ සාමාජිකයෙකු බවද සදහන්ය.

අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

13,621 Viewers

6 Comments to “ඇමති සජිත්ගේ ආරක්‍ෂකයා ගිනි අවි තොගයක් සමග අත්අඩංගුවේ.. පාතාල සබදතාත් හෙලිවෙයි..”

  1. R. පේ‍්‍රමදාස says:

    සජිය තාත්තගෙ පුතා නොවේ නම් නොට්ටිගෙ පුතා

  2. CAT says:

    එදා සජිත්ගේ job service උසනම් Security මිටි නම් කම්කරු ..දැන් සජිත්ගේ Security Service එක ගිනි අවි බෝම්බ වගේ , UNP අලින්ගේ හැටි

  3. Karu says:

    හිස් බෙලෙක්කයක් උඩ පැන පැන යටි ගිරියෙන් කෑ ගහ ගහ දෙන තව ලෙක්චර එකක් බලන්න පුළුවන්.

  4. වැරදි එකාවනෙ හිරේට දාලා තියෙන්නේ.

  5. Dr Lakshman Fernando says:

    Sajith, You are the REAL SON of Premadasa. CONGRATULATIONS !

  6. මට මුළු ලොවම ඔබයි says:

    පුතේ උඹ ප්‍රන්සේ හිටියට, මොනවා කලත් කමක් නැහැ ප්‍රන්සේ තියෙන ලෙඩ එහෙම හදාගෙන ලංකාවට එන්න එපා. එහෙම වුනොත් ඒ ලෙඩ ගෙදර වැඩ කරන කුසුමට හැදෙනවා. කුසුමට හැදුනොත් මටත් හැදෙනවා. මට හැදුනොත් ඉතින් අනිවාර්යයෙන්ම අම්මටත් හැදෙනවා. එහෙම වුනොත් ඉතින් මුළු රටටම හැදෙනවා. අපිට රට දාල යන්න වෙනවා.