ඇමති සජිත්ට විරුද්ධව කොටුවේ පොඩි හාමුදුරුවන් මාරාන්තික උපවාසයක් අරඹති..

June 29, 2019 at 10:00 am | lanka C news
ඇමති සජිත්ට විරුද්ධව කොටුවේ පොඩි හාමුදුරුවන් මාරාන්තික උපවාසයක් අරඹති..

ඓතිහාසික බලංගොඩ කූරගල රාජමහා විහාරස්ථානයට විදුලි බලය ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා දුන්නද ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා බාධා කරමින් සිටින බව කොටුවෙ පොඩි හාමුදුරුන් ලෙස ප‍්‍රකට පූජ්‍ය අත්තරගම ප්‍රඥාලංකාර හිමියන් සඳහන් කරති.

ඉදිරි පැය 48 ඇතුළත මෙම විහාරස්ථානයට විදුලිබලය ලබාදීම සඳහා කටයුතු නොකළ හොත් තමන් මාරාන්තික උපවාසයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන බවද උන්වහන්සේ පවසති.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවසර දුන්නද ඇමතිවරයා විසින් එම අවසරය නවත්වා ඇති බවටද උන් වහන්සේ චෝදනා කලහ.

විදුලි බල අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පල කලහ.

රවී ”හා” කියයි – සජිත් ”බෑ” කියයි. කොටුවේ පොඩි හාමුදුරුවොත් උපවාසයට ලෑස්තියි.

රවී "හා" කියයි – සජිත් "බෑ" කියයි. කොටුවේ පොඩි හාමුදුරුවොත් උපවාසයට ලෑස්තියි.

Gepostet von Headline News am Donnerstag, 27. Juni 2019

43,368 Viewers

15 Comments to “ඇමති සජිත්ට විරුද්ධව කොටුවේ පොඩි හාමුදුරුවන් මාරාන්තික උපවාසයක් අරඹති..”

  1. techno vision says:

    O/L DAN PASS ATHI

    • On looker says:

      Please do not try to lose his minority vote base. Let the clause in the constitution giving due recognition Buddhism go to hell.

      • Saman says:

        ඉරාජ් දැන් රවියා එක්ක වැඩ ආ.. මුටත් ඇලෝසියස්ගෙන් පංගුවක් ලැබිල වගේ.

        • Lansiya says:

          ඉදිරි පැය 48 ඇතුළත මෙම විහාරස්ථානයට විදුලිබලය ලබාදීම සඳහා කටයුතු නොකළ හොත් තමන් මාරාන්තික උපවාසයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන බවද උන්වහන්සේ පවසති

          Munta hodhatama pissu

          • නිකිල් says:

            සජිත් කියන්නේ වැඩි මොලයක් තියෙන කෙනෙක් නෙවෙයි .මිනිහාව නටවන්න ළඟ ඉන්න අයට පුළුවන් .වැඩි දැනුමක් බුද්දියක් නැති නිසා මිනිහා කවුරුත් කියන දේ අහනවා .මිනිහට කවුරුහරි කියන්න ඇති “සර් ඔය කුරගල මුස්ලීම් අයත් අයිතිකරගන්න බලාගෙන ඉන්න නිසා බෞද්ද පන්සලට විදුලිය දීලා මුස්ලිම් චන්ද නැති කරගන්න එපා “කියල .ඉතින් සජිත්ට බවුද්දකම ගැන බෞද්ද සංස්කෘතිය ගැන කිසිම සංවේදී බවක් නැතිනිසා මිනිහ කියන්න ඇති විදිලිය දෙන්න එපා කියල වැඩේ සිම්පල් .
            ඔය වගේ කෙනෙක් තමයි මේ රටේ මෝඩ unp කාරයෝ තමුන්ගේ නායක කමට හොඳයි කියල හිතාගෙන ඉන්නේ .මිට වඩා ඇත්තටම රවී හොඳයි මොකද මිනිහා කෙලින්ම කියනවා මම ක්‍රිස්තියානි කියල වැරැද්ද අර තමුන්ගේ නෝනා කොරන්නේ මොකද කියල නොදනිම තමයි

      • kawinda says:

        wenda naayakata renda beriwenawa..

    • On looker says:

      Please do not try to lose his minority vote base. Let the clause in the constitution giving due recognition to Buddhism go to hell.

      • කරූ says:

        පවුල් පිටින් CID වටේ රස්තියාදු ගහනා රටේ නමගිය හොරුන්ට කඩේ යන්නේ ඒවගේම හොර ඝනයෝ තමයි ඕයි………………………………………………!

  2. prabath says:

    Mu baya athi Kuragala purawidaya boomiya akramanaya karala inna hambayonge chanda tioka nathwei kiyala.Meka mara ratak ne a5thtatama mewage deshapaluwo gana puduma tharahak thiyanne balayata kadarakamata rata gathiya pawadena kalakaniyek.Muge thathath ehemane udde wawagena kawe LTTE ekata auda dunna kiyala chodanath thiyanawane…..

  3. ලෝක අජූත දාස මැට්ටා says:

    මාව ජනාධිපති කළොත් කූරගලට නොමිලේ ලයිට් දෙනවා .

  4. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මෙි උපවාසය පිටිපස්සෙ ඉන්නෙ මහ බැංකුව ගිලපු එකෙක්ද?

    • By stander says:

      It is ludicrous to see there still some followers,who cough for this incapable,unpatriotic rulers , who have ruined the motherland’s National interests including national defense and culture.

      • නිහාල් අයියා says:

        මේ හාමුදුරු කෙනෙක්ගේ නම දාගෙන ලියන එකා වැඩබැරි දාස ගේ කුලී ලියන්නෙක් සජිත් ප්‍රේමදාස හෙවත් වැඩබැරි දාස ගැන තියෙන නිව්ස් එකක් කොතනකද මේ හොර නමක් දාගත්තු එකා එතන කොමෙන්ට් එකක් දමල තියෙනව හරියටම අර පචයාගේ නිව්ස් වලට නැවුම් මාවත කියන හිපාටුවා කොමෙන්ට් දානවා වගේ .පවු මුන්ගේ ජිවිතයම සල්ලි වලට කුලියට ලියනවා

    • Saman says:

      මිනිහගෙ ගේමක් තමා.

  5. Roshan says:

    Me yakatat ratanage lede ewitda? Ehema neti nam nikan lakunu daaganna karana wedakda?

Main News