ඇමති සජිත් අමතමින් සිටියදී වේදිකාවේ ඇමතිවරයෙක් අසනීප වේ.. වහා රෝහල්ගත කරයි..
September 1, 2019 at 9:20 am | lanka C news
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සිටි වේදිකාවකදී හදිසියේ අසනීප තත්ත්වයක් ඇතිවීමේ හේතුවෙන් හිටපු ඇමතිවරයෙකු වූ පී. දයාරත්න මහතා රෝහල්ගත කරන ලදී.
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අම්පාර දීඝවාපියේ පැවති නිවාස උත්සවයක අමතමින් සිටියදී මෙම අසනීප තත්ත්ව ඇති විය.
අසනීප වූ දයාරත්න මහතා වහාම රෝහල්ගත කරන්නට කටයුතු කරන ලදී.