ඇමති සජිත් තමන් ඉල්ලා අස්වන බව අගමැති රනිල්ටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පාර්ලිමේන්තු කණ්ඩායමටත් දන්වයි..

April 8, 2018 at 9:23 am | lanka C news
ඇමති සජිත් තමන් ඉල්ලා අස්වන බව අගමැති රනිල්ටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පාර්ලිමේන්තු කණ්ඩායමටත් දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂයට නියෝජ්‍ය නායකකම් දෙකක් ඇති කරන්නේ නම් තමන් ඊට විරුද්ද වන්නේ යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර ඇත.

ඊයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු සදහන් කර ඇත්තේ එසේ නියෝජ්‍ය නායක ධුර දෙකක් ඇති කලහොත් තමන් දරන නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු දැඩිව අවධාරණය කර ඇත.

ඊයේ පැවති එම හමුවේදී සජිත් පේ‍්‍රමදාස මහතා තව දුරටත් නියෝජ්‍ය නායක ධුරයේ හා රවි කරුණානායක මහතා උප නායක ධුරයේ තබා ගැනීමට තීරණය වී තිබේ.

එමෙන්ම තවත් උප නායක ධුර කිහිපයක් ඇති කිරීමටද යෝජනා වී ඇති අතර එම පිරිස ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතුවලදී පත් කිරීමටද නියමිතය.

10 views

12 Comments to “ඇමති සජිත් තමන් ඉල්ලා අස්වන බව අගමැති රනිල්ටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පාර්ලිමේන්තු කණ්ඩායමටත් දන්වයි..”

  1. Asaranaya says:

    මේවා හුදෙක් මාද්ය සන්දර්ශන පමනී, කවටයන්ගෙ විනෝද සමය

    • leel says:

      පිපිරීමක ආරම්බය

    • Saman Kula says:

      නියෝජ්‍ය නායකකමකුත් තියාගෙන එජාප ආණ්ඩුවක්ද තිබියදී තම ආසනද දිගින් දිගටම පරාජය වන හම්බන්තොට සජිත් ට රටම දිනා ගන්න එලියට එන්නැයි කීම මහා විහිළුවක් යයිද රවී කරුණානායක කීය.

  2. yatapana says:

    me ranil innakal UNP bakal gahanawa.

    . meya den penawada? dinana kal yatath,,,, den eyata awasya paridi weda? booruwa inna kal ranil balaye innawa… kapatiya balalobi minisk ,ratamaka be unath eyata rajasepa makabeweyan unpiya

  3. Wimale says:

    උපනායක නියෝජ්‍ය නායක නොදන්න කමට අහන්නෙ මොකක්ද වෙනස මටනම් පෙනෙන විදියට සජිත්ට ගම්මට්ටමයි බිම්මට්ටමයි විතරයි වගේ. අපරාදෙ බොරුවට රනිල්ට හිතවත් වගේ පෙන්නුවේ වැඩිපුර පෙන්නුවොත් බිම්මට්ටමත් නැතිවෙයි. පොහොට්ටුව තරහාකර ගන්න එපා ඒ පැත්තටවත් යන්න වෙයි වගේ.

  4. Saman Lakmal says:

    නියෝජ්‍ය නායකකමකුත් තියාගෙන එජාප ආණ්ඩුවක්ද තිබියදී තම ආසනද දිගින් දිගටම පරාජය වන හම්බන්තොට සජිත් ට රටම දිනා ගන්න එලියට එන්නැයි කීම මහා විහිළුවක් යයිද රවී කරුණානායක කීය.

    • Prasad Arosh says:

      බොහෝ දෙනා කොළඹට වී ඉන්නේ කොළඹ හැමදාමත් unp එකට වාසි නිසයි. මතක තියා ගන්න unp නෙමෙයි unp උදවු කරන පොල්පිත්තක් දැම්මත් කොළඹ දිනනවා ඒකයි එක පාරක් unp උදවු කරපු ත්‍රීරෝද driver කෙනෙකුත් නගරාධිපති උනේ. අපි රවීට කියන්නේ පුලුවන් නම් කොළඹින් පිට ආසනයක් දිනල පෙන්නන්න කියලයි. එතකොට අගමැති හැමදාම බියගම තමන්ගේ ආසනය පරාදයි. රවීට අනුව අගමැතිටත් එහෙමනම් නායකත්වයේ ඉන්න බෑ.

  5. Alfred says:

    parliment eke inna thanathuruwala athisaya lobaya thama meya. meya yana thena paradayi. thiyena ekath galawala damammu

  6. Hesh says:

    රනිලුත් රෝයල්, සජිතුත් රෝයල්. රනිලුත් සබ්ජෙක්ට් සජිතුත් සබ්ජෙක්ට්. එහෙම වෙලත් ඇයි සජිත්ට ඔච්චර කපන්නෙ. ඕවනම් කැත වැඩ.

    • Hitan@hutan.com says:

      රනිල් සජිත්ට කපන්නෙ නෑ මචං,දෙන්නම සබ්ජෙක්ට් උනාට මචං දෙන්නටම ඉන්නව වෙන වෙනම ගැංසි. කපන්නෙ වෙන වෙනම​.

  7. මාතලේ බණ්ඩා says:

    මොකක්ද මෙි නියෝජ්‍ය නායක, උප නායක කියන දෙකේ වෙනස? දෙකම එකයි නෙවිද? මල විකාරයක් නෙ. මන්ත්‍රීල සතුටු කරන්න මෙහෙම වැඩ කරන්න එපා.

  8. Love nature says:

    යාල වනයේ නිදහන් හොරා පන්නමු

Main News