ඇමති සජිත් බැදුම්කර වංචාවට පමණක් දෙවැනි දැවැන්ත රාජ්‍ය මුදල් වංචාවක..

August 22, 2019 at 6:22 am | lanka C news
ඇමති සජිත් බැදුම්කර වංචාවට පමණක් දෙවැනි දැවැන්ත රාජ්‍ය මුදල් වංචාවක..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අතිවිශාල ප්‍රමාණයක් සිය දේශපාලන කටයුතු සඳහා වංචනික ආකාරයෙන් ලබා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙම වංචාව දෙවැනි වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට පමණකැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

විෂය භාර ඇමතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමෙන් පසු රුපියල් බිලියන එකහමාරක් වංචනික ආකාරයෙන් එම අරමුදලෙන් බැහැර කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

45 views

14 Comments to “ඇමති සජිත් බැදුම්කර වංචාවට පමණක් දෙවැනි දැවැන්ත රාජ්‍ය මුදල් වංචාවක..”

  1. පොරමෝලා says:

    සජිත්ටත් මහ බැංකු කොල්ලයේ සල්ලි ලැබී තිබුණා

  2. Sun says:

    Politics is saturated with crooks of top caliber and they are really not worrying about the people or the country but their bank accounts. This is the nature of people fighting for democracy. Their inner is blank and rotten with hatred and boiling. Most of them cannot sleep properly. They always under hypertension medication. It is happening round the country as well as round the world due to the cheating mentality of politicians. Even the other people are force to follow crooked habits as their carrying the brutality of ideas to the common man.

  3. Buruputha says:

    නිධන් හොරුන්ගෙ ගතිගුණ අත හරින්න ලේසියිනේ bene.

Main News