ඇමති සජිත් විසින් ගෝටාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ කොපි කරලා..
August 13, 2019 at 10:40 am | lanka C news
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් බදුල්ලේ දී ඉදිරිප්ත කල සිය ප්‍රතිපත්ති ප්රකාශනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්රකාශනයේ උපුටාගන්නා දේවල් බව එම පාර්ශව විසින් චෝදනා කරයි.
වියත්මග සංවිධානයේ ප්රබලයෙකු වුණ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ ප්‍රමාදවී හෝ සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය වටහා ගැනීම සහ පිළිගැනීම සතුටට කාරණාවක් බවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකයන් අනුන්ගේ අදහස් කරන්නට පටන් ගැනීම පමණින් එජාපයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.
මේ බව සඳහන් කරමින් ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමාද වී හෝ රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තිය ගෝටාභය රාජපක්ෂ මහතා විසින් පැහැදිලි කල , අප කවදත් විශ්වාස කල , ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය බව වටහා ගැනීම සතුටකි. ප්‍රශ්ණය තිබෙන්නේ දශක ගනනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කල නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලින් ඉවත්වී අපේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට ඔහුට සහාය දෙන්නේ කවුද යන්නයි. එක්සත් ජාතික පක්ෂය තුල සිටින ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති අය දෙවන පෙල නායකයෙක් හුදු ජනප්‍රියත්වය සඳහා අනුන්ගේ අදහස් කොපි කරන්නට පටන්ගත් පමනින් තම පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නට සූදානම්ද ?
– nalaka godahewa FB
සජිත් විබහාගෙන් ෆේල් උනේ මේවා කරන්න ගිහිල්ලා
ei yako. ona gonekuta theranawa Gotabhaya kiuwa dewalma heluwenma kopy karala kiyala. eka badulle baiyanta notherunaata buddhimath janayaata hondata wtahenawa. hemadaama kopy karanawa erenna munta rata gena lokaya gena monama awabodayak nehe. kiuwa magulath desaa bewe kolayaka liyaagena. nodakin mun rataka paalanaya illagena porakana haihenala neweida appa.?
අනුන් කරන කියන දේවල් කොපි කිරීම ඇරෙන්න අලුත් දෙයක් ගැන හිතන්න මොලයක් තියෙන්න එපෑ. තාත්තගෙ රස්සාව කොපි කලා. No innovative Ideas. No creative. Only Father’s job doing. හුන්ඩු වගේ ගෙවල් හදනව අද කාලෙට මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ ශක්තියෙන් නිවසක් තනාගන්න ආර්ථික ශක්තිය ඒ අයට ලබා දෙන්න අත දෙන එක. නමුත් මේ හූඇම්පියන්ට ඕනෙ හැමදාම මිනිස්සු බැලයො වගේ මේගොල්ලන්ගෙ ආධාර පතන ජාතියක් කරල ඔවුන්ගෙ ඡන්දටික ගරා ගන්න එක. නමුත් ගෝඨාභය්ය මහතා ඉදිරිපත් කලේ රටත් ජනතාවත් කාටවත් අත නොපා, කොන්ද නොනමා, පිටරටුන්ට වහල් නොවී ශක්තිමත් ජාතියක් විදියට නැගී සිටින්න පුලුවන් විදියක්.
සිංහ වෙස් ගත්තට කට ඇරපු ගමන් හිවලා බව ගව් ගනනක් ඈතට ඇහෙනවා. ඔහොම යං
Sajith you cannot win this election ,doing crazy things seriously is a serious waste of time.
If you copy then it is not self -expression
සජිත්ගේ විතරක් නොවේ ,යහපාලන දේශපාලුවන්ගේ කතා කරන හැටි..සමහරු කරන කතා දැක්කම හිතනවා.ඇත්තටම පාර්ලිමේන්තුව විහිලුවක් වෙලා කියලා ..1948අපිට නිදහස ලැබුනේ නැද්ද කියලා සිතෙන තරමට වෙනත් රටවල් වලට අපි ගැති කම් කරන රටක් වෙලා.අපි සංවර්ධන වෙමින් පවතින රටක් කියන එක නැවතිලා
දැන් අපි මේපාර වෙනස් වෙමු….රටට ආදරය කරන මිනිස්සු උත්තරීතර පාර්ලිමේන්තුවට යවන වගකීම හරියට ඉටුකරමු…
දේශපාලකයින්ගේ කතා වලට රැවටී උන්ගේ පදේට නටන මිනිසුනේ දැන්වත් රට ජාතිය රැ ක ගැනීමට නැගිටපියව් ..උබලගේ ජන්දය දේශහිතෙෂි
උගත් බුද්ධිමත් සිංහලදේශපාලන නායකයින් පත්කර ගනිව් ..රට ජාතිය ආගම ගැන සිතව්
ඉතිං ආයුබෝවන් රනිල් අප්පොටයි ජලනි ආරියාවගේ මනුස්සයටයි දෙන්නටම එකට ඉල්ලන්න බැරියැ . එතකොට දෙන්නටම සතුටුයිනෙ. ලොකු අප්පච්චිත් සතුටුවෙයි. ඉතිං හැමෝම ප්‍රීති වෙනකොට ලංකාවට හොඳයිනේ.
ජලනිට කදුරටේ තේවතු වල රැජින වීමට පුළුවනි අපේ රටේ ඉඩම් කදුකරේ දෙමළ කල්ලතොනින්ට විකුනලා බෙදා දීලා ..එවිට ඒවා සජිත්ගේ බුදලේ වෙනවනේ …මේ වගේ නිවට දේශපාලුවෝ
Dr. Nalaka
Don’t worry, because some one will do your policy. President Premadasa will be replace your dream …..position
Copy karannama vede.
Kisima duradakna nuwanak nathi modayo meyata chande deela rata amaruwe dapalla.Ita passe loke watehi hinga kanna puluwan.