ඇමති සබ්රි තීන්දුවක් ගනී.. විශේෂ ප්‍රකාශයක් කැදවයි..
January 9, 2021 at 10:00 am | lanka C news
අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඉදිරි සතියේ දී තීරණාත්මක විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ පිළිබඳ ඇති වී තිබෙන ප්රශ්නය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කරනු ඇතැයිද එම වාර්තාවන් දැක්වෙයි.
මෘතදේහ සම්බන්ධයෙන් ඇමතිවරයා රජය සමඟ මෙන්ම මුස්ලිම් ආගමික නායකයන් සමග වාර ගණනාවක් සහ කථා පවත්වා ඇත.
එය සෑම අවස්ථාවකදීම මුස්ලිම් ආගමික නායකයන් ඉල්ලා සිටියේ මෘතදේහ භූමදානය ට අවසර දිය යුතු බවයි.
ඉන් අනතුරුව රජයේ පාර්ශ්වය සමගද ඔහු සමය සමඟ සාකච්ඡා කළේය.
නමුත් අවසන් තීරණය වී ඇත්තේ කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
එවන් පසුබිමක අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.
ALI SABRI MUST RESIGN. DON’T MIX UP THE DESITION OF HELTH MINISTER PAVITHA’S DECLAIRED AT THE PARLIYAMENT. ONLY SOLUTION FOR COVID BODIE IS CRIMATION. GO HEAD.
Kindly request Ali sabry to fuck off with allah
සබ්රි මහතාට තිබෙන එකම ගැලවීම බුදුදහම ට සිත යොමුකිරිම පමණ.යි නැතිනම් ගැලවීමක් නැත.
DEAR GR !! Please tell us his fee in areas so that we’ll collect it for you . ATLEAST THEN ASK HIM TO STOP FUCKING UR ASS INFRONT OF 6.9 MMILLION OF US
අලි සබ්රි අැමතිකමෙන් ඉල්ලා අස්වෙයිද? පවි අප්පා. දුකේ බෑ. තව ටිකක් ඉඳල රට කාලම යන්න.
මෙි රට ගිනි තියන්න දගලන ගෙරියන්ට මම කැමතියි 1917 රටෙි අැති වෙචිච තත්වය ගැන සිහි කැදවන්න. නිදාගෙන ඉන්න සිංහලය නැගිටිටවන්න එපා. නිශ්ෂබිදතාවය නිවට කමක් හැටියට සලකන්න එපා.
Uඹලා හොද ඡන්ද දාන්නයි, කයිවාරු ගාන්න විතරයි. ඌඹ්ලාව මුලු මුස්ලිම් ලෝකයම ශාප් කරනවා. අලි නඇත්නම්, ගෝතයා කම්බි ත් හමයි ගනන් කරන්නෙ. ඌඹලා පත්කරේ නොන්ඩි ජනාධිපති කෙනෙක්. අපි 20 දීලා චන්ඩි කරලා තියෙන්නේ.මොනවා වුනත් අපිට ඕන විදිහට වෙන්නේ. ණ්නැත්නම් naraන්කින කරගන්නවා. දැන් බුදියන්. ඌඹල ව්ගේ අය හින්දා තමයි බුද්දාගම චෘත වෙලා අනිත් රතවල් වලින් චෘත ව් වෙලා තියෙන්නේ
ආගමක් ඔලුවේ තියාගෙන එක ලොකු කෙරගෙන එක ජිවතය කොරගන්න එපා හරකෝ .රටේ පොදු නීතියක් තියෙනවනම් එකට අවනත වෙයන්. රටේ සොව්ක්ය අන්ස කියන විදිහට කරපන්. දෙය්යෝ කියන විදිහට නෙමෙයි. මෝඩ හරකා.
@REAL DeshaPremi…..සිංහල මාතෘ භුමියේ ජිවත් වෙනවා නම් ප්‍රථමයෙන් සිංහල ලියන්න ඉගන ගනින් බූරුවෝ… රටේ මහජාතියට ගරු කරපන්
අලි සබ්රි අපේ රටේ අධිකරණ ඇමති ධුරයට සුදුසු නැත ..කරුණාකර ඉල්ලා අස්වී ගෙදර යන්න
ප්‍රකාෂ අවශ්‍ය නැහැ වහාම ඉල්ලා අස්වෙයං නැත්නම් පාර්ලිමෙනතුවෙන්ම ආදාහනාගාරය යම ය න්න වෙයි වැල්ලෙන් නම් ඕනෙ නම් ගෙදර හිටපං
කොරෝනා වෛරස් මල මිනි, ඉස්ලාම් අන්තවාදය හරහා රටේ දේශපාලන ප්‍රශ්න ඇති නොකර සබ්රි ඉල්ලා අස්වී ගෙදර යන්න
කුණු මලමිනී ගැන මෙතරම් උනන්දුවක් කුමකටද ? ජිහාඩ් වලින් මැරෙන ඉස්ලාම් ජාතිකයින්ගේ body භුමිදානය කරනවාද ? නැහැ නේද ?ඒවා පිලිස්සී විනාශවී යනවා නේද ? කාවද මේ රවටන්න හදන්නේ ?