ඇමති සබ්රි තීන්දුවක් ගනී.. විශේෂ ප‍්‍රකාශයක් කැදවයි..

January 9, 2021 at 10:00 am | lanka C news
ඇමති සබ්රි තීන්දුවක් ගනී.. විශේෂ ප‍්‍රකාශයක් කැදවයි..

අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඉදිරි සතියේ දී තීරණාත්මක විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ පිළිබඳ ඇති වී තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කරනු ඇතැයිද එම වාර්තාවන් දැක්වෙයි.

මෘතදේහ සම්බන්ධයෙන් ඇමතිවරයා රජය සමඟ මෙන්ම මුස්ලිම් ආගමික නායකයන් සමග වාර ගණනාවක් සහ කථා පවත්වා ඇත.

එය සෑම අවස්ථාවකදීම මුස්ලිම් ආගමික නායකයන් ඉල්ලා සිටියේ මෘතදේහ භූමදානය ට අවසර දිය යුතු බවයි.

ඉන් අනතුරුව රජයේ පාර්ශ්වය සමගද ඔහු සමය සමඟ සාකච්ඡා කළේය.

නමුත් අවසන් තීරණය වී ඇත්තේ කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

එවන් පසුබිමක අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

123,080 views

46 Comments to “ඇමති සබ්රි තීන්දුවක් ගනී.. විශේෂ ප‍්‍රකාශයක් කැදවයි..”

  1. Sumathi says:

    ජනාධිපතිට ඇත්තේ විකල්ප දෙකයි . .අලිසබ්‍රි ද .69 ලක්ෂයක් ජන්තාවද .කෙටියෙන් කියනවා නම් .රටද ලොකු අලි සබ්‍රිද ලොකු තීරණය ඔබේ අතේ .

  2. Priyantha says:

    සුදු ඇදගෙන කළු ඇවිදින්….

  3. Jepi buster says:

    ජෙප්පො 90000000 ක් මිනිස්සු මැරුවා අලි සබ්‍රි සර් ඔබතුමා අපේ ආන්ඩුවෙන් යන්න එපා.

    • Jepi buster says:

      චිකේ ජෙප්පෝ…. මගේ නමින් කොමෙන්ට් කොටන බය ගුල්ලා.

      කාල් මාක්ස්ගේ භවුතිකවාදී ආගම අදහන ජෙප්පෝ බලය අල්ලන්න 90,000ක් මිනී මැරුවා.
      ඇයි උබ ඒක විහිළුවට ලක්කරන්නද 90000000ක් මැරුවා කියන්නේ???

      මිනී මරලා මදිවට මිනීමැරුම් නඩු වලින් බේරෙන්න චන්ද නැති පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තුවට රිංගුවා මිනීමරු ජෙප්පො.

  4. අල්ලා ලිමිටඩ් සර්විස්....? Not all mighty says:

    කෝවිඩ් මරණ පමනක් නොව​, මේ දිනවල මිය යන සියළු දෙනා ආදාහනය කළ යුතුයි.
    එවිට​ කෝවිඩ් මරණ සාමාන්‍ය මරණයක් ලෙස වැරදීමෙන් භූම දානය වීම වලකිනවා.

  5. king says:

    විදූලි බල මණ්ඩලය මංකොල්ල කන Lanka Transformers තක්කඩියන් ට උල්පන්දන දෙන ඔවුන්ව අල්ලා කරීම්. මංකොල්ල කන්න බව නෑ

  6. Theeraka says:

    If Gotabaya is indebted to Sabri because of his appearance for court cases, that is entirely a private matter between the two. Hence Gotabaya should not keep Sabri in cabinet on favouritism. He has to do what 69 lakhs want and not what Sabri wants.

  7. අප්පු says:

    සබ්‍රි PLEASE GO

  8. GAMINI SENANAYAKE says:

    According to it, is ALI Subry a virologist?

  9. අපේ රටට ලැබුනූ ආධාර මහවැලි කඩිනම් ව්‍යයාපාර, පාර්ලීමේන්තුව, රූපවාහිණිය, උපරිමාධිකරනය, ජයවර්ධනපුර රෝහල, බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාව,.etc…………දැන් ලැබෙන්නේ නය එවයින් කරපු වැඩකට ඇති දෙයකට මතක් වෙන්නේ නොරොච්චෝලේ විතරයි.2005 වනකොටත් බිලියන දෙදාහස් ගනක් උන අපේ නය දැන් බිලියන 15000ත් පැනලා. අපේ උන්ට තව ටික කලක් වංශේ කබල් ගහන්න පුලුවන් වේවි.

    • Jepi buster says:

      ණය වෙන්න නොවේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුවටත් ණය දුන්න ආසියාවේ දෙවන විශාලම ආර්ථිකය අපට තිබුනේ සිරිමාගේ ආණ්ඩුව වෙනකොට. කාල්මාක්ස්ගේ භවුතිකවාදී ආගම අදහන ජෙප්පෝ බලය ගන්න 90,000ක් මිනි මරලා මුළු රටේම තිබ්බ කර්මාන්තශාලා ගිනි තිබ්බා. එතැන් පටන් අපි තාම පල්ලම් බහිනවා.

  10. ක්‍රිමිනල් says:

    නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය කවුද ඕයි මේවගේ නම් දාන්නේ ! //සභාවේ තදින් සිනා// අපි හිතුවේ ඔය වගේ නම් දාලා ආතල් දෙන්නේ පුතානෝ විතරයි කියලා..😂😂.
    හා හරි දැන් අලි සබ්‍රීගේ කතාවට හැරෙමුකො,අලි සබ්‍රීව පත්කල උතුමාණන්ම මේ පුරස්නය දුර දිග යනකං පතෝල මැස්ස වගේ බලාගෙන ඉන්නැතුව , මොකක් හරි විසදුමක් දුන්නනං යෙහෙකි.

    • 88-89 පණ පිටින් දහස් ගණනක් පාරවල් අයිනෙ පණ පිටින් කොල්ලො කෙල්ලො පුච්චපු අප්පගෙ පුතාලට පු…. දෙන එවුන් දැන් එනව එනව ආදාහනාගාරවල පුච්චන මිණි ගැන කතාකරන්න. උන්ගෙ පු…. ලෙව කාගෙන වහල් කම් කරන උන් දැන් කියනව අනෙක් අය වහල්ලු කියල. මේ ක්‍රිමිනල් සහ තව නම් පහ හයකින් මේකෙ කොටන මේ වගේ බහු ජාතික කාලකණ්ණින්ට රෙන්න තියෙන පු…..න් කතා කරන්න ලැබුණෙ කොහොමද කියල විතරක් මට දන්න කෙනෙක් කියල දෙනවද ???

      • ක්‍රිමින්ල් says:

        උබලට කියන්නේ නිකං බෛයො නෙමෙයි , අමූ තකතීරූ තැරිදාර පුන්නක්කු බෛයො කියලා !ඇයි අවුලද ? 😂😂😂

        • Jepi buster says:

          පල පල ජෙප්ප යන්න…… මිනී මැරුම් නඩු වලින් බේරෙන්න චන්ද නැති පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තුවට පැන්න මිනීමරු ජෙප්පෝ.

Main News