ඇමති සමරවීරගේ රහස් දුරකතන ඇමතුම පටිගත වෙයි.. ලිච්චවිලාගේ සරම ගැලවේ…[Video]

November 9, 2017 at 10:00 am | lanka C news
ඇමති සමරවීරගේ රහස් දුරකතන ඇමතුම පටිගත වෙයි.. ලිච්චවිලාගේ සරම ගැලවේ…[Video]

තම හිතවතෙකුගේ ටෙන්ඩරයක් ඉදිරිපත් කරන තුරු ටෙන්ඩර් විවෘත කිරීම් කල් දැමූ බව ඇමති රවීන්ද‍්‍ර සමරවීර දුරකතන සංවාදයකදී කිසිවෙකු හා කියා සිටියේය.

අද දිනය දක්වා ටෙන්ඩරය කල් දැමූ බවත් වහා ගොස් ටෙන්ඩරයක් ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඇමතුමේදී සිය හිතවතාට දැන්වීය.

විදේශ සේවා ඇමතිනියගේ ලේකමිවරයෙකු වන ඉන්ද‍්‍රජිත් විජේසූරිය නමැත්තා මුණ ගැසෙන ලෙසත් ඔහු එහිදී කියා සිටියේය.

සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවක් ආරම්භයට පෙර මෙම දුරකතන සංවාදය සිදුව ඇත.

‘රවින්ද‍්‍ර සමරවීර ඇමතිවරයාගේ හිතවතාගේ ටෙන්ඩයර ඉදිරිපත් කරන තෙක් රදවාගෙන සිටින මෙම ටෙන්ඩරය කුමක්ද.. මෙය රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුකූලදැ’යි සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකාශණය අතරේදී මෙම වාර්තාව ඉදිරිපත් කරමින් ප‍්‍රශ්න කලේය.

වීඩියෝව මෙතනින්

151 views

15 Comments to “ඇමති සමරවීරගේ රහස් දුරකතන ඇමතුම පටිගත වෙයි.. ලිච්චවිලාගේ සරම ගැලවේ…[Video]”

  1. Silva says:

    Where is the PERERA

  2. මේ මුලු ආන්ඩුවේම ඉන්නේ හොරු මුන් පාලනයට ආවේ හොරකම් කරන්නමයි මුන් දෙන්නාට තව සම්මාන දෙකක් ලෑස්ති කරලා දීපියව් තිරිසන් ගති ඇති දේශපාලු රජය නැති වේවා…….

  3. නෙවස්කා ලේඩි says:

    පෙඩරල් පෙට්‍රල් මේ දෙකේ වෙනස මොකක්ද? me දෙකම ලෝකෙට ඕනෙ හැටියට. කෙලවාගන්නෙ සාමාන්‍ය මිනිස්සු. ප්‍රාඩෝ එකත් ත්‍රී විලරලත් ටැංකිය ෆුල් ගහනවා. උන් නිදි. අපේ අව්වේ වේලෙනවා. කම් කරු ඇමැති. කම් කරු කතා නායක. එදත් ප්‍රාඩෝ..අදත් ප්‍රාඩෝ.. මොකද ඩො?

Main News