ඇමති සරත් කොරෝනා නීති කඩයි..

November 26, 2020 at 10:25 pm | lanka C news
ඇමති සරත් කොරෝනා නීති කඩයි..

මතුගම ප්‍රදේශයේ ඊයේ දින පැවති විශේෂ අවස්ථා කිහිපයක් සඳහා ඇමති සරත් වීරසේකර මහතා කොරෝනා වැළැක්වීම සඳහා වන නීති උල්ලංඝනය කර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

අමාත්‍යවරයා මෙම අවස්ථා සඳහා සහභාගී ඇත්තේ මුව ආවරණ නොමැතිවයි.

මතුගම නගරයේ පාසලකට හා මතුගම ප්‍රාදේශීය සභාවේ පැවති රැස්වීමකට අමාත්‍යවරයා සහභාගී වී ඇත්තේ මුව ආවරණ නීතිය නොතකමිනි.

එම අවස්ථාවට පොලිස් නිලධාරීන් රැසක්ද සහභාගි වී තිබිණි.

පොලිසිය මෑතකදී සඳහන් කරන ලද්දේ මුව ආවරණ නැති පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

61,235 views

19 Comments to “ඇමති සරත් කොරෝනා නීති කඩයි..”

  1. kanday says:

    Are we now seeing the real Sarath Weerasekera? Massive ego?

  2. saman says:

    kooooooo ara police madaya prashaka ai muna allana bari muta wenema law 1k da… ahinsa minihek mask natiwa giyoth allanawa ai katha keranne bari konda panna nati minssu

  3. saman says:

    එහෙම අවුලක් නෑ මේක එකම රටක් එකම නීතීයක්

  4. Gajaba says:

    Kohomath Miniha Naaheta Ahannathi Ekaaaa 😉

  5. Ekala police says:

    Sir ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු…

Main News