ඇමති සරත් ෆොන්සේකා එජාප මැයි රැළියේදී පාප් වහන්සේටත් කතෝලිකයන්ටත් ඉතා පහත් අපහාස කරලා..

May 3, 2017 at 3:28 am | lanka C news
ඇමති සරත් ෆොන්සේකා එජාප මැයි රැළියේදී පාප් වහන්සේටත් කතෝලිකයන්ටත්  ඉතා පහත් අපහාස කරලා..

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අමාත්‍ය සරත් ෆොන්සේකා 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් කොට තිබු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විදේශීය රටක සිට පැමිණ විගස තම මාතෘ භූමිය සිප ගැනීම සම්බන්ධව දැඩි දෝෂාරෝපණයට ලක් කල අතර සමස්ථ මානව වර්ගයාම ඉලක්ක කොට පොලොව සිබින්නේ බහිරවයන් බවත් මනුෂ්‍යන් පොලොව කිසිදාක ලෙව නොකන බවත් කීය.(පොලොව ඉබින එකා බහිරවයෙක් පොලොව ලෙවකන්නේ නැහ මනුෂ්‍යයෝ)

මෙහිදී හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු ලෙස එසේ පොලොව සිබීම සම්බන්ධව මුලු මනුෂ්‍ය වර්ගයාම සමච්චලයට ලක් කොට ඇති බවත් විශේෂයෙන්ම ඒ හරහා රටේ හිටපු ජනාධිපතිවරයා පමණක් නොව ලෝකයේ වෙසෙන සියලුම කතෝලික ජනතාව ඉතා පහත් අන්දමින් අපහසයට ලක්කොට ඇති බව අප වෙත කරුණු සහිතව දන්වා එවා ඇත.

ලෝක පූජිත ජොන් පාවුලූ පාප් වහන්සේ විසින් මෑතකදී මෝල්ටා රාජ්‍යයේ කල සංචාරකදී ගුවන් යානයන් බැස විගසම එම රටේ පොලොව සිප ගත් අයුරු දැක්වෙන ජායාරූපයක් ද අප වෙත එවා තිබුණි.

84 views

17 Comments to “ඇමති සරත් ෆොන්සේකා එජාප මැයි රැළියේදී පාප් වහන්සේටත් කතෝලිකයන්ටත් ඉතා පහත් අපහාස කරලා..”

  1. කලවැද්දා says:

    මුට නම් පිස්සු… මැයි රැලියේත් පිස්සු කෙලිනවා.

  2. BARCARDI says:

    This man does not know difference between Sickness and Fasting and there are many other this type of things. He can become a mad dog and can be problem for both MS and RW too.

  3. BARCARDI says:

    CHOON Anti-Rajapakshas

  4. Dickie Bird says:

    kalaveddah kata nisa nasiiiiiiiiiiiiiiiiiiiiiii

Main News