ඇමති සහ පරිවාරයන් යාල කැලේ යකා නටයි..

September 24, 2020 at 3:50 pm | lanka C news
ඇමති සහ පරිවාරයන් යාල කැලේ යකා නටයි..

රජයේ රාජ්‍ය ඇමති වරයෙකු සහ තවත් 40 ක පමණ පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ රැය පහන් කර කෑගසමින් වනසතුන් ගේ නිදහසට බාධා වන ලෙස හැසුරුණු බව පරිසරවේදීන් චෝදනා කරයි.

එම පිරිස රැය පහන් වන අතුරු මත්පැන් සාද පවත්වා වනාන්තරය තුල වාහන ධාවනය කර ඇතැයි ද චෝදනා එල්ල වෙයි.

මෙම බංගලාවක නවාතැන් ගත හැකි උපරිම පිරිස දස දහදෙනකු වුවද මෙම පිරිස සමග බස් රථයකින් පැමිණි 40 ක පමණ කණ්ඩායමක් නතර වී සිට ඇතැයිද සඳහන්ය.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාර්තා වී නැතැයි ඔහු සදහන් කරයි.0

58,585 views

17 Comments to “ඇමති සහ පරිවාරයන් යාල කැලේ යකා නටයි..”

  1. හාවි says:

    ආණ්ඩුව විනාස කරන්න ආපු කාලකන්නි

  2. Indrajith says:

    මුන් මේ ආන්ඩුව කරන්න ජනාදිපතිට ඉඩ දෙන්නෙ නැහැ.ඇත්තටම හමුදාපාලනයක් තමයි අපේ රටට අවශ්‍ය කරන්න

    • catseye says:

      හමුදා පාලනයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති ඔහෙලා වගේ මැටි මෝල්ලු හමුදා පාලනයක් ඉල්ලනවා ……පොතක් පත්තරයක් හොයාගෙන ඒ ගැන කියවල බලහන් මැට්ටෝ ……..මොලේ අබ ඇටයක් තරම්වත් නැති උන් තම මේවයේ වැඩිපුරම රඟන්නේ ……

      • දුටුගැමුණු says:

        ඒක තමයි . අපේ හමුදාව මෝටාර් , මල්ටි බැරල් ගහලා වෙඩිතබා මිනිසුන් දහස් ගනනින් මරලා කොරෝනා පාලනය කලා කියලා ජිනීවා පත්‍තර තිබුනා කියෙව්වෙ නැද්ද ?

  3. godaya says:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. My car my petrol. මුන් හිතන් ඉන්නේ දේශපාලකයෝ උනාම ඕන දෙයක් කරන්න පුළුවන් කියල. මේ ජනාධිපතිවත් මේක නැවැත්තුවේ නැත්නම් අපේ රට ආයේ කවදාවත් හදන්න හම්බ වෙන්නේ නැහැ.

    • කෙලවුන බයියා says:

      ඔක්කොම දේශපාලකයෝයි ඒ අයගේ සහචරයොයි එහෙම තමයි.ආන්ඩු වෙනසක් කියල පුල්ලි මාරුවක් නෑ.ඒ අයගේ ඕනෑවට තමයි හැමදේම සිද්දවෙන්නේ. ජනතාවට සාදාරනයක් වෙන්නේ නෑ.

    • Love nature says:

      කරුණාකර මේ ඇමතිගේ නම සදහන් කරන්න ජනතාවගේ දැන ගැනීම සදහා ….බේබද්දෝ වන රක්ෂිතවලට යන්නේ සතුන් දඩයමේ ඒ ගැනත් පරිෂණ කල යුතුයි ..සජිත් ගේ සෙල්ලම පොහොටුවේ ඇමතිලත් පටන් අරන්ද ? ….

  4. Manjula Chaminda says:

    Why U are not mentioning the name of that state minister?

  5. වනය, වනසතුන්, පරිසරය, ජාතික සම්පත් ,පුරාවස්තු සමග නොව මෙම ඇමති අමනයින් කෙලි කෙලිනේ රටක ජනතාවගේ මහත් බලාපොරොත්තු සමගය. ජනපති,අගමැති තුමනි, මෙම බල්ලන් ජනතාව සපා කයි. වහා බැද දමන්න..නැතිනම් වෙඩි තියන්න. විමල්, උදය,දිනේශ්, වියත්මග සොහොයුරනි! 2025දී අපි ඔබ දෙස අපේක්ෂා දල්වමු..නව ගමනක්!

    • sunimal says:

      ජනපති,අගමැති තුමනි, මෙම බල්ලන් අපේ වන රක්ෂිත විනාශකරනවා ..මොවුන්ව නෙරපා දමන්න

  6. Rony says:

    මේවට කියන්නේ මෝඩ චූන් කියලා. මේ රටේ නීතිය බල පාන්නේ සාමාන්ය ජනතාවට මිස දේශ පාලකයින්ට නොවන බවට සැලකිය යුතු කරුනකී. මන්ද, අප වැනි මෝඩ ජනතාවක් මෙරටේ ජීවත්වෙනතාක්කල් මෙවැනි දේවල් ඇතිවන බව රහසක් නෙවෙයි.

  7. " බල්ලොත් එක්ක බෑ " says:

    මේ මොවුන්ගේ ජානමය ස්වභාවයයි. රටේ ජනපති සතුව රට ගොඩගැන්මේ දැවැන්ත උවමනාවක් , අදහස් , යෝජනා තියෙද්දි.. මේ අමාත්‍යය තක්කඩියන් මෙලෙස හැසිරීම අප මහජනයා හැටියට පිළිකුල් කලයුතුයි.

  8. ලංකා පුත්‍ර says:

    පරිසරවේදියෝ වැහි වැහැල . මේ කට්ටිය බංගලාවක් බුක් කරලා රැය ගත කරලා තියෙන්නේ . අපිටත් ඒක කරන්න පුළුවන්. මත්පැන් සාදයක් තියෙන්නත් ඇති . කතා කරන්න සින්දු කියන්නත් ඇති. ඕක මහා ලොකු issue එකක්ද/ .

    • Sudaththa says:

      What you said is correct. This is their right to have parties in a holiday bungalow. Yala is for visitors too not only for animals. Gota will endorse such acts. This is not a news to draw attention of people for unnecessary things like this. Gota will visit Yala soon and declare having parties in Yala is valid and we all can enjoy that right.

    • Sithara Jayalath says:

      මෙන්න අර සක්කිලි ඇමතියා එක්ක ගිහින් පින් අරක්කු බීපු ගොබිලෙක්

  9. Fernando says:

    සත්තුන්ට බාදා නොවන ලෙස පාර්ටි දමන්න

  10. kkuruwita says:

    මෙන්න මේ නිසා තමයි පාර්ලිමෙන්තුවෙ ඉන්න අයගේ බලය අඩුකල යුත්තේ. මේ සඳහා හොඳම බෙහෙත තමයි 20වන සංශෝධනය.