ඇමති සාගලට පුංචි මන්ත‍්‍රීන්ගෙන් විරෝධය.. පන්න පන්නා හූ කියති…

June 23, 2018 at 12:02 am | lanka C news
ඇමති සාගලට පුංචි මන්ත‍්‍රීන්ගෙන් විරෝධය.. පන්න පන්නා හූ කියති…

ඇමති සාගල රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මුලටියන සම්බන්ධීකරන රැස්වීමේදී ප‍්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රිවරුන්ගෙන් දැඩි විරෝදයක් එල්ල විය.

මෙම උණුසුම් තත්වය ඇති වූයේ ජවිපෙ මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රශ්නයකට ඇමතිවරයා විසින් දුන් පිළිතුරක් සමගිනි.

එම අවස්ථාවේදී රැස්වීමෙන් නැගිට ගිය මන්ත‍්‍රී පිරිස ඇමතිවරයා රැුස්වීමෙන් පිටය යද්දී දිගින් දිගටම හූ කීහ.

101 views

3 Comments to “ඇමති සාගලට පුංචි මන්ත‍්‍රීන්ගෙන් විරෝධය.. පන්න පන්නා හූ කියති…”

  1. හිච්චිමහත්තෙයා says:

    අම්මප ඕයි!

    මේ බයියො රැල හූ තලන්නෙ අපෙ සාගල හාමුට නේද?

    බලනවලකො බිම බලං කීකරැ වෙලා යන අපූරැව!

  2. mawubima_perata says:

    මෙතන වැරැද්ද කරල තියෙන්නෙ ප්‍රා.ලේ විසින්.එයා තමා කැඳවීම් ලිපි යොමු කරන්නෙ.කමිටුව සඳහා ප්‍රා.සභාවෙන් එන්න පුළුවන් සභාපති ඇතුළුව 04 දෙනෙක් විතරයි. ඇමතිතුමා හරි.එතුමා චක්‍රෙල්ඛය දැකලා.ප්‍රා.ලේ දැකලා නෑ.එයා තමයි වැරැද්ද කරල තියෙන්නෙ

  3. Gayantha says:

    miniha gedera gihin aiduwalu ! Lol

Main News