ඇමති සියඹලාපිටිය වොලිබෝල් සභාපති..

June 4, 2017 at 2:04 am | lanka C news
ඇමති සියඹලාපිටිය වොලිබෝල් සභාපති..

ඇමති රංජිත් සියඹලාපිටිය මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

ඇමතිවරයා සම්මේලනයේ සභාපති ධුරය සදහා පත් වී ඇත්තේ නිතරගයෙනි.

මීට පෙර වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කලේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතායි.

52 views
Main News