ඇමති සීබී, රාජ්‍ය ඇමති තොණ්ඩමන් ඇතුළු මැති ඇමති පරිසක් නිරෝධායනයට..

December 23, 2020 at 11:20 am | lanka C news
ඇමති සීබී, රාජ්‍ය ඇමති තොණ්ඩමන් ඇතුළු මැති ඇමති පරිසක් නිරෝධායනයට..

ඇමති සී.බී. රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, මරුදපාණ්ඩි රාමේෂ්වරන් යන මැති ඇමතිවරුන් නිරෝධයට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිතයකු වූ ආගරපතන ප‍්‍රාදේහී්‍ය සභාවේ සභාබතිවරයාගේ ආශ්‍රිතයන් වීම නිසා මෙම බියවර ගෙන ඇත.

ආසාදිත සභාපති වරයා ඔවුන් සමග රැස්වීම් කිහිපයකට සහභාගී වී ඇති අතර තවත් නගර සභා ප‍්‍රාදේශීට සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද නිරෝධායන කර තිබේ.

13,622 views

One Comment to “ඇමති සීබී, රාජ්‍ය ඇමති තොණ්ඩමන් ඇතුළු මැති ඇමති පරිසක් නිරෝධායනයට..”

  1. sena says:

    කොරොනා දේවතාවුන්වහන්සේ දැන් තමයි වැඩ පටන්ගත්තේ

Main News