ඇමති සුසිල්ගේ පුතා පට්ට හොරෙක්.. බාල තෙල් ගෙන්වා කෝටි ගණන් ගැහුවා.. සුසලන් ආණ්ඩුවේ ඉන්නේ හොරකම් බේරාගන්නයි…- සම්මුතය අවසන්.. ගිනිකෙළි අරඹමිින් එජාපයෙන් බරපතල චෝදනාවක්..
November 2, 2017 at 10:22 pm | lanka C news
පසුගිය රජය සමයේ බාල තෙල් නැවු ගණන් ගෙන්වා සිදු කරන ලද චංචා සම්බන්ධයෙන් ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාගේ දරුවන්ට එරෙහිව චෝදනා ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් කියා සිටියේ සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්ව සිටින බවද ඔහු පැවසීය.
එසේ සිටින ගමන් ගැලරිය පිනවීම සදහා විවිධ කතා පැවැත්වීම වැරදි බවද මන්ත්‍රීවරයා සදහන් කලේය.
තම පුතාගේ ඇති හොරකම් වසාගන්නට මේ ආකාරයේ ඩබල් ගේම් නොගසන ලෙසද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.
වීඩියෝව මෙතනින්
වසන් කළද ඔබ කලා නම් මුදලේ හොරය
ගැස්ම නිසැකය හදවතෙ ස්පන්දන වෙරය
ආගම කුමන වුව හොරකම මුදලය සැරය
කර්මය පොදුය හැම ආගමටම සැම ගරුය
“සුසිලෝ” අයින් වෙයන් බන්, යු.ඇන්.පී කාරයන්ගෙ ලෙවකන පස්ස රස ඇතිනේ. ඒකනෙ කුණු කතා අසමින් ඒකෙම තුරුල් වන්නේ. ගහන්නකෝ බල්ටිය,
අපි දෙන්නම් විසිල් පාර.
සුසිල්ගේ පුතා හොරකම් කලානම් ඒ ගැන පරීක්ෂණ කරන්න තාත්තගෙ දේශපාලනය වැදගත් නැහැ නේද? යහපාලනය කිව්වේ මේකටද?