ඇමති සුසිල්ට ඩබල් මල පනී… ආණ්ඩුවේම එජාප මන්ත්‍රීට පාර්ලිමේන්තුවේදී රෙදි ලිහෙන්න බැණ වදී..[Video]
November 15, 2017 at 9:47 pm | lanka C news![ඇමති සුසිල්ට ඩබල් මල පනී… ආණ්ඩුවේම එජාප මන්ත්‍රීට පාර්ලිමේන්තුවේදී රෙදි ලිහෙන්න බැණ වදී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/susil-pre.jpg)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ගැන තමන් පසුගියදා කල අදහස් දැක්වීමේදී ඒ සම්බන්දයෙන් උරණ වූ දේශපාලඥයෙක් තමනට එරෙහිව ඉතාම අසත්‍ය චෝදනා නගමින් ප්රවෘත්ති සාකච්චාවක් කැදවා තිබූ බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම තත්වයන් කිසිවෙකු විසින් හෝ නැවතිය යුතු බවත් නැතොත් තමන් එන්නේ මඩින් නොව ගොඩින් යයිද ඇමතිවරයා සදහන් කලේය.
එම ප්‍රකාශයට ආණ්ඩුව දෙසින්ම බාධා එල්ල වූ අතර ඇමතිවරයා ඉතා තදින් කෝප වී ඔහුට එරෙහිව දැඩිව අදහස් පල කලේය.
ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත් ආණ්ඩුවට එක් වී සිටින්නේ ඔහුගේ පුතා බාල තෙල් නැවක් ගෙන්වා එහි දුෂණ වංචා පරීක්ෂණ යට ගසා ගැනීම සදහා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා චෝදනා කලේය.
වීඩියෝව මෙතනින්
නියම නළුවා
Double acting susil ! Kawada hari mu mahindat waide denawa sure ekatama
He is not in Mahindhath side, but in Sirisena’s side. So, replace the name Mahindha with Sirisena,
මූහුණු දෙකයි දිව දෙකයි ප්‍රතිපත්ති 64 යි ආප්පය සමඟ ලැවරිය මඩුවේ ලැගීම පුදුමයට කරුනක් නොව කලදුටු කල වල ඉහගනු?????
THAMANTA KELAWENA KOTA KATIE ADOMUKAYAI DEKAMA ARENAWA
JANATHAWATA KELAWENA THIRANA GANNA KOTA DEKAMA WAHILA.
කට්ට සුසිල් දෙක කුල පැති දෙකේ තියන්,
බෙට්ට දමයි ජිරිලන්කා පැත්ත බලන්,
නැට්ට උගේ පඹයගෙ කට වටේ තියන්,
දිට්ට දම්ම පලදීලා පව් නේ හිටන්.
මෙතුම ඩබල් ගේම් අංක එක! මතකද 2015 අගෝස්තු 17 ගිල්ලවපු ලනුව? තවම දිරව ගන්න බෑ…..
ape game hitiya horu dennek. un denna dawalta kdapillae hodatama gahagathtoth, rata geayak bidinawa bidinawamai.
පට්ටම පට්ට අහවලාගේ පුතෙක් වරෙන්කො කඩුවෙල පැත්තෙ චන්දෙ ඉල්ලගෙන
Is he finding excuses to leave the government ( or SLFP)?
මෙව්වට තමයි කියන්නේ පඩ ෂෝ කියලා…