ඇමති සුසිල් කතාව කණපිට ගහයි.. ඒකාබද්දයට කිසිදු යෝජනාවක් නොකල බව කියයි..[Video]
November 16, 2017 at 9:55 pm | lanka C news![ඇමති සුසිල් කතාව කණපිට ගහයි.. ඒකාබද්දයට කිසිදු යෝජනාවක් නොකල බව කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/susil-2.jpg)
ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකල බව ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා පවසයි.
ඒකාබද්ද විපක්ෂයේ සාකච්චාව පැවති ස්ථානයෙන් යද්දී එහි සිටි මන්ත්‍රීවරයෙක් පැමිණ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කතා කරන්නේ යයි පවසා තමන් එම ස්ථානයට ගෙන ගියේ යයිද ඔහු සදහන් කරයි.
තමන් එම ස්ථානයට ගියේ හිටපු ජනාධිපතිවරයා විසින් දෙන බව කියූ පණිවිඩයක් ගැනීමට මිස තමන් විසින් පණිවඩුයක් දෙන්නට නොවන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
කෙසේ වෙතත් ඒකාබද්දයේ නියෝජිතයින් සදහන් කරන්නේ ඇමති සුසිල් පැමිණියේ ශ්‍රිලනිපයෙන් යෝජනා තුනක් රැගෙන බවත් ඒකාබද්ද මන්ත්‍රී කණ්ඩායම විසින් ඒවා ලිඛිතව ඉල්ලූ බවත්ය.
වීඩියෝව මෙතනින්
මෙයා කවදාවත් පට්ට පල් බොරු කියන කෙනෙක් නෙමේ …ඒ නිසා කියන දේ පිළිගන්න …මෙයා ඉන්න පක්ෂෙකට කැමති කෙනෙක් චන්දෙත් දෙන්න මොකද මේ මිනිස්සුන්ගේ බඩ වියත රැකෙන්නේ ඔයාලගේ කැපවීම නිසා ….
කටුසු සුනිල් ගොයියගේ හැටි එහෙම තමා, සුනිලා කවුරුද කියා දන්නෝ දනිති, එය පාන්දර කටින් විසිකරන කෙල පිඩක් සේ කරුනාකර සලකන්න.
මේ ගොන්වස්සව කකුළෙන්උස්සා පොලවේ ගසා හමගැසියයුතුයි.මොකද කකුල්දෙක නිතරම දෙපැත්තක තබා කථා කරනබැවින්.
Ekabaddaya boru kiyanawa wagei, mahindata one mas raththala, ekiyanne agamaethikama
එකෙක් ගාවවත් කැමරාවත් තිබුනේ නැද්ද වීඩියෝ කරගන්න
Reminds the story of the man who climbed the tree to find some pasture. Dear Susil, Do not pretend that you are honest and patriotic. Only the patriotic , people who love the country are with Mahinda.
මෙයා කවදාවත් පට්ට පල් බොරු කියන කෙනෙක් නෙමේ …ඒ නිසා කියන දේ පිළිගන්න …මෙයා ඉන්න පක්ෂෙකට කැමති කෙනෙක් චන්දෙත් දෙන්න. මොකද මේ මිනිස්සුන්ගේ බඩ වියත රැකෙන්නේ ඔයාලගේ කැපවීම නිසා ….
මෙයාලට මොන බොරු කියන්න බැරිද? කොහොම උනත් මෙයාලට ඡන්දෙ දෙන්න මිනිස්සු සූදානම් නැහැ…..
පේනවනෙ ශ්‍රී ලංකා කියාගන්න අයගෙ සැබෑ තත්වය…… බියර් වලට බැන බැන….. අයවැයට පක්ෂව ඡන්දෙ දෙනව…
මොන එකකටද එයාල අය වැයට පක්ෂව ඡන්දෙ දෙන්නෙ? පේනවනෙ සැබෑ තත්ත්වෙ….. මෙයාල ශ්‍රී ලංකා නෙමෙයි…..
සැබෑ යූ ඇන් පී එක තමයි මෙයාල නියෝජනය කරන්නෙ… ඒකාබද්ධ විපක්ෂය රවට්ටල, හැමදාම ඇමති කම්, වරප්‍රසාද රැක ගන්න විතරයි මෙයාලට අවශ්‍ය….
Ubala Biyar gaena katha karanawa mathakada madinda maethithuma genapu cashino panatha
Et tu, Brute? I thought you’d never betray me, Susil. – MR
බැලුවාම මෙ මිනිහා අවිල්ල තියෙන්නෙ අපෙ මහින්ද මහත්තයගෙ සැප සනීප බලල යන්න. බොරුවට එජාපෙ ට බැන බැන වෙලාවට අත උස්සල චන්දෙ දෙනව. දෙපත් නයා වාගෙ දැපැත්තටම වැනෙනව වාසියට. ලඟදීම ජනතාව මුන් සියල්ලටම හූ කියා එලවනු ඇත.