ඇමති සුසිල් ගල් ලෙන බිදී.. ආණ්ඩුවට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. සිග්නල් කණු වෙන්නෙ නෑ කියයි..

October 22, 2021 at 10:02 pm | lanka C news
ඇමති සුසිල් ගල් ලෙන බිදී.. ආණ්ඩුවට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. සිග්නල් කණු වෙන්නෙ නෑ කියයි..

ජනතාව තමන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇත්තේ ඔ්නෑම දෙයකට අත උස්සන සිග්නල් කණු වීමට නොවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය ව්‍යවස්ථාදායකය බවත් එතන නීති සම්පාදනය නොකර වෙන කොහේ සාදා අත උස්සන්නැයි තමන්ට කියනවා නම් තමන් ඊට සූදානම් නැතැයි ද ඔහු පැවසීය.

විෂය දන්නා තමන් වැනි අයට විනාඩි එකොළහක් වෙන්වෙද්දී විෂය නොදන්නා ඕනෑම කුණුහරුපයක් කියන අයෙකුට විනාඩි පහළොවකට පාර්ලිමේන්තුවේ කාලය වෙන් වන බවද ඔහු කීය.

අද පාර්ලිමේන්තුවේ පැවති කල් තැබිමේ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

111,900 views

32 Comments to “ඇමති සුසිල් ගල් ලෙන බිදී.. ආණ්ඩුවට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. සිග්නල් කණු වෙන්නෙ නෑ කියයි..”

  1. දේශිය චින්තකයන් දේශීය බුද්ධිමතුන් අවදියෙන් සිටියයුතු කාළයයි..! says:

    ”’පාළකයා සැබවින්ම මහ පොළවේ පය ගසා ඡීවත් නොවූ පුද්ගලයකු විය යුතුවන අතර, ”ශ්‍රී ලංකාව පිළිබඳව විස්තර අමරිකානු සුද්දන්ගෙන් අසා දැනගත්තා සේ ද හැසිරෙනු නිරීකෂණය වේ, ශ්‍රී ලාංකිකයකු දැයි සැක සංකා මතුවන තරමටම සරළ දේශීය දැනුම පවා නොමැති ”අරැමපුදුම චරිතය” ඡනාධිපති ලෙස පත්වී ලෝක සංවිධානයන්ගේ විධානයන් අකුරටම පිළිපදිමින් සහබටහිරයන්ගේ ”සරළ” නමුත් අනුකම්පා විරහිත උගුල්වල පැටළී ඉතාමත්ම අවාසනාවන්තලෙස සවාධීන රාඡ්‍යක් ලෙස කටයුතු කිරීමෙන් බැහැරව .බටහිරයන් විසින් පුම්බන්නාවු ඉන්දියානු ආපනශාළා සේවකයකු හට යටහත්ව වහල්කම් කරමින් රටේ සවෙෙරීතවයට දැඩි තර්ඡනයක්වන ලෙස ඡාතික සම්පත් සහ භුමිය විදේශිකයන්සතුකරමින් 69 ලකෂයේ ඡනවරමට පිටුපාමින් ඵකඟතාවයන්,සහ පොරොන්දු උල්ලංගණය කරමින් ඡාතික ආරකෂාව දැඩිව අනතුරේ හෙළමින් කටයුතු සිදුකනු ලබයි,සිහිය විකළ්වූ පුද්ගලයෙක් ලෙසින් හැසිරීමේ හේතු කාරණා නිසාවෙන් සියළු දේශිය චින්තකයන් දේශීය බුද්ධිමතුන් අවදියෙන් සිටියයුතු කාළයයි..!

  2. දයා says:

    දැන්ද සිග්නල් කණු බව තේරැෙනේ
    අපි නම් කලින්ම දැනන් හිටියා

  3. 69 MIN BAIYOO says:

    ’පාළකයා සැබවින්ම මහ පොළවේ පය ගසා ඡීවත් නොවූ පුද්ගලයකු විය යුතුවන අතර, ”ශ්‍රී ලංකාව පිළිබඳව විස්තර අමරිකානු සුද්දන්ගෙන් අසා දැනගත්තා සේ ද හැසිරෙනු නිරීකෂණය වේ, ශ්‍රී ලාංකිකයකු දැයි සැක සංකා මතුවන තරමටම සරළ දේශීය දැනුම පවා නොමැති ”අරැමපුදුම චරිතය” ඡනාධිපති ලෙස පත්වී ලෝක සංවිධානයන්ගේ විධානයන් අකුරටම පිළිපදිමින් සහබටහිරයන්ගේ ”සරළ” නමුත් අනුකම්පා විරහිත උගුල්වල පැටළී ඉතාමත්ම අවාසනාවන්තලෙස සවාධීන රාඡ්‍යක් ලෙස කටයුතු කිරීමෙන් බැහැරව .බටහිරයන් විසින් පුම්බන්නාවු ඉන්දියානුයකු හට යටහත්ව වහල්කම් කරමින් රටේ සවෙෙරීතවයට දැඩි තර්ඡනයක්වන ලෙස ඡාතික සම්පත් සහ භුමිය විදේශිකයන්සතුකරමින් 69 ලකෂයේ ඡනවරමට පිටුපාමින් ඵකඟතාවයන්,සහ පොරොන්දු උල්ලංගණය කරමින් ඡාතික ආරකෂාව දැඩිව අනතුරේ හෙළමින් කටයුතු සිදුකනු ලබයි,..!

  4. Cyril says:

    Bravo. Very rare speech by a governing party. Timely very important. Eye opener to other MPs to check their back bones.
    Well said Dr. Susil.

  5. Felix says:

    Well said… we can see the recent statement made by another parliamentarian who is not accountable for the subject matter. This is like chicken soup but no chicken, only rotten vegetables.

  6. Piyadasa Yalagala says:

    The current order of democracy in our Parliamentary system which is Not that reflected real grivriences of masses of people. And its governances need to reorder by revolutionary political changes by people -power. Parliamentary system of sovereignty has shifted old order of democracy, it is outdated.

  7. Piyadasa Yalagala says:

    The current order of democracy in our Parliamentary system which is Not that reflected real grivriences of masses of people. And its governances need to reorder by revolutionary political changes by people -power. Parliamentary system of sovereignty has shifted old order of democracy, it is outdated.
    By and large we electorcial system of that reprasenitive order is UNFAIR. People representatives an accountability of rule of democracy in Parliamentary governments been out of order. The Members of Parliment become puppets of Major political parties. Members of Parliment voice no longer there.

  8. DT says:

    හරි දේ කරද්දි පිස්සො කුලප්පු වෙනවා

Main News