ඇමති හකීම් ආණ්ඩුවේ රෙද්ද කඩයි.. මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරයි..

April 9, 2017 at 10:28 pm | lanka C news
ඇමති හකීම් ආණ්ඩුවේ රෙද්ද කඩයි.. මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරයි..

වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන බව කී නව ව්‍යවස්ථාව නව මැතිවරණය ක‍්‍රමය සම්බන්ධයෙන් ඇමති රවුෆ් හකීම් මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 3000ක් සහිත ක‍්‍රමයද අසීරුවෙන් නඩත්තු කරන අවස්ථාවක මන්ත‍්‍රීවරුන් දස දහසක් සහිතව නව මැතිවණ ක‍්‍රමයක් දැරීමට මෙරටට ඇති ආර්ථික හැකියාව ප‍්‍රශ්ණයක් බවයි.

කිසිසේත්ම මෙය කරන්න නොහැකි බවත් දැනට සිදු කරන්නේ අදුරේ අතපත ගෑමක් බවද කී ඇමති හකීම් පැරණි ක‍්‍රමයට හෝ මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතු යයිද සදහන් කලේය.

51 views

4 Comments to “ඇමති හකීම් ආණ්ඩුවේ රෙද්ද කඩයි.. මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරයි..”

  1. adanaya says:

    සිංහලයන්ව උලා කාල ඇති වෙලාද?

  2. shantha dissanayake KURU says:

    never trust this bugger – a traitor of all races

  3. Sihala Yaka - සිහල යකා says:

    දැනට ඉන්නෙ 3000 යි. නව ක්‍රමය යටතේ මන්ත්‍රී වරු 10,000 ක් නඩත්තු කරන්න වෙනව​. ඒ මහජනතාව ගෙ සල්ලි වලින්.
    අපට ඔරොත්තු දෙයිද ?
    රවුෆ් හකීම් මැතිතුමා කියන දේ 100% ක් හරි.

  4. nanayakkara says:

    පක්ෂ සංවර්ධනය කර උන්ගේ බඩ වඩා ගැනීම මිස රට සංවර්ධනය කිරීමට මේ කුජීතයින්ට උවමනාවක් ඇත්තෙම නෑ.ජනතාව විසින් රටේ පාලනය දැන්වත් බාර ගත යුතුයි.ජනතාවට අනවශ්‍ය දේ ජනතාවම එක් වී ඉවත්කර ගත යුතුයි.අවශ්‍ය දේ ලබා ගත යුතුයි.

Main News