ඇමති හකීම් ගෝටාභයගේ නිවසේ..

August 31, 2019 at 9:20 am | lanka C news
ඇමති හකීම් ගෝටාභයගේ නිවසේ..

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා පෙරේදා එනම් 29 නක දින ‌ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොළඹ නිවසට ගොස් තිබේ.

තම දියණියගේ විවාහ උත්සවයට සහභාගී වන ලෙස රාජපක්‍ෂ මහතාට ආරාධනා කිරීමට හකීම් මහතා ‌මෙසේ ‌එම නිවසට ගොස් ඇතැයි සදහන්ය.

මෙම උත්සවය එළැඹෙන සැප්තැම්බර් 17 දා පැවැත්වීවට නියමිත අතර එදිනම නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයද පැවැත්වෙන නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ‌පවසා ඇත්තේ 17දා පැමිණීමට නොහැකි බවත් දෙවැනි දින උත්සවයට ස්ථිර ලෙසම පැමිණෙන බවත්ය.

ටික වේලාවක් දෙදෙනා අතර සුහද සාකච්චාවක් ඇතිව තිබෙන අතර එහිදී කුමන ආකාරයේ කතාබහක් සිදු වූයේ දැයි වාර්තා නොවෙයි.

92 views

38 Comments to “ඇමති හකීම් ගෝටාභයගේ නිවසේ..”

  1. Gonsun says:

    Thus bugger is a crook.
    If you take him in then my vote is not for that party

  2. Herath Banda Karaliyada says:

    Many large number of Political Parties, leaders and their classes self-contain and self-fish by a politically crooks .There is no doubt about that .Unfortunately of our poor peoples has NO WAY to get out of that .Only remaining path is going with these culprits, roughs and political corrupted persons and their leadership? This is tragedy of island politics.

  3. Herath Banda Karaliyada says:

    Many large number of Political Parties, leaders and their classes self-contain and self-fish by a politically crooks .There is no doubt about that .Unfortunately of our poor peoples has NO WAY to get out of that .Only remaining path is going with these culprits, roughs and political corrupted persons and their leadership? This is tragedy of island politics.

  4. Herath Banda Karaliyada says:

    Many large number of Political Parties, leaders and their classes self-contain and self-fish by a politically crooks .There is no doubt about that .Unfortunately of our poor peoples has NO WAY to get out of that .Only remaining path is going with these culprits, roughs and political corrupted persons and their leadership?
    This is tragedy of island politics. Time is NOT ripe to seek New Political Party is still immature. That is my view of current condition of that ground reality of Politics in
    Sri lanka. country under the anarchy of politically by UNP leadership of Ranil W…CBK and MS!

  5. PULATHISI says:

    රවුෆ් හකීම් ආවා කියන්නේ ලොකුම විපතක් ගේනවා කියන එක තමයි. මහින් ද රාජපක්‍ෂ පාලනය විනාශ කිරීමට දෙවරක්ම ක්‍රියා කළ හකීම් මේ සූදානම් වන්නේ කාගේ නමුත් කොන්ත්‍රත්තුවක් කිරීමටයි.
    ගෝඨාභය මැතිඳුනි මත්පැනින් වැලකී නිර්මාංශව පිරිසිදු චරිතයකින් හෙබි ඔබතුමා හකීම්ලගේ මගුල් ගෙදරකට යන්නේ කෙසේද? ඔවුන්ගේ අරමුණ කුමක්ද?
    පසුගිය වසර දෙක ඇතුලත ඔබතුමාව විනාශ කිරීමට උත්සාහ කළ දේශද්‍රෝහී සතුරන්ගේ මේ නව රංගනය පිළිබඳව දැඩි ලෙස විමර්ශනාත්මක වියයුතුය.

  6. Siri says:

    ඔය එන්නෙ රනිල්ගෙ පිල්ලි ……හකීම්ලා UNP දිනවන්න ගහන ගැට ….අහුවෙනවා එහෙම නෙමෙයි ….

Main News