ඇමති හරීන් ජනපතිටත් උඩින් යයි.. මනුෂ නානායක්කාරට නියෝජ්‍ය ඇමතිකමක් දෙයි..

January 5, 2019 at 10:47 pm | lanka C news
ඇමති හරීන් ජනපතිටත් උඩින් යයි.. මනුෂ නානායක්කාරට නියෝජ්‍ය ඇමතිකමක් දෙයි..

විදුලි සංදේශ, විදේශ රැකියා සහ කි‍්‍රඩා අමාත්‍යංශයේ නිල නොලත් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා කටයුතු කරන බව එහි අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහා පවසයි.

ජනාධිපතිවරයා තම පාර්ශවය හිර කරන්නට කටයුතු කරන නිසා ඊට ගැලපෙන ලෙස කටයුතු කල යුතු යයිද ඔහු කියයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ බදුල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

23,547 Viewers

6 Comments to “ඇමති හරීන් ජනපතිටත් උඩින් යයි.. මනුෂ නානායක්කාරට නියෝජ්‍ය ඇමතිකමක් දෙයි..”

  1. හෙන්දිරික් says:

    තම පාර්ශවය හිර කරනවා නෙවෙයි කෙලවෙලාම යන දවස අත ලඟයි හරීන් මේ විදියට ඔයගොල්ලෝ රට ගෙනියන්න හිතුවොත්….

    • Sara says:

      රටට කෙලවෙයන් , ඒත් මොකද බන්, ලැබුනනන් ඉතින්, අපට ඇමතිකන්…..

  2. Puran Appu says:

    He need to get his mind sorted could be too much cocaine in the brain, s usual want his pals to help him to be rich and have lavish holidays and overseas trips on tax payers expense. your time is soon will be up next election is looming very near then we can say good bye to you for ever.

  3. Saradiel says:

    “මාලුව නහින්නේ කට හින්දයි” කියන පිරුළ හරීන්ට

  4. Kadiya says:

    හරීන් ප්‍රනාන්දු පසුගිය කාලයන්හි කියූ කථා සහ කරපු වැඩ අනුව පල මෝඩයෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් ඒවා ඉතා පලදායකයි ඉදිරි මැතිවරණ වලදී. අනිවාර්යෙන්ම ඔහු මැතිවරණයට තරඟකරන දිස්ත්‍රික්කයෙන් මනාපවලින් ප්‍රථම ස්ථානය ගන්නවා. UNP කාරයෝ යනු මේ රටේ සිටින ඔලමොට්ටල කොටස් එක්වී ඇති පක්ෂයයි. ආපසු හැරිලා බලන්න පබා, රංජන්, චතුර, ආදී කප් ගහපු සියලු මෝඩ තකතිරුවන් තේරී පත්වුණේ UNP යෙන්.

  5. නිළමේ says:

    ” රදවා ” වරදවා වැඩකරන්න එපා!

Main News