ඇමති හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ.. හරීන් තාත්තාට Good bye කියයි…
October 8, 2019 at 8:40 am | lanka C news
ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගාතුර වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ දිනයේදී අභාවප්‍රාප්ත වී ඇත.
ඒ සම්බන්ධයෙන් ඇමති හරීන් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ මෙවැන්නකි.
RIP!
Sorry Dad, I gave a hard time for U, when you were in sick bed. You were angry to me for dragging U, into Good Friday attack. My mind says you were killed by me, my bloody bad mouth. Dad, U know even though I am Minister, only U know, I am an idiot.U called me an idiot do many times. You are right. Rest in peace
Well said Macho!
මු තාත්තාව විකුනං කපු එකෙක්. ‘until we meet again’ කියුවට තාත්තා නම් ආය මු හම්බවෙන්න කැමති වෙන එක්කක් නැ.
මේ තරම් ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ තිබුනේ නැහැ . සියලුම චන්ද කල් දදා හිටියේ . මැතිවරණ කොමිසමේ තීරණයක් නිසා ප්‍රාදේශීය සබා චන්දෙ තියන්න වුනාම පවරපු නඩු ඉල්ලා අස් කරගත්ත. ( ඒ තීරණය කොමිසම ගත්තේ අවරුදු 2 ට පස්සේ ලැජ්ජාව නිසා.) චන්ද කල් දදා සිටිය නිසා කාටවත් අලුතින් පක්ෂ ලියාපදිංචි කරන්න බැරි වුනා . කොයි තරම් ප්රජාතන්ත්ර විරෝදීද ?. එක කලේ මහින්දට අලුත් පක්ෂයක් හදන්න බැරි වෙන්න. ඒත් මහින්ද තිබුන ඩමී පක්ෂයකට තමන්ගේ පිරිසක් රින්ගවල එකේ බලය අරගත්තා. පස්සේ එකේ නම ලකුණ වෙනස් කර ගත්ත. අද නාගානන්දට වුනේ ආණ්ඩුවේ වැඩ නිසා අපහාස විඳින්න
සිරිමල්ට නාගානන්ද ගැන දුක වගෙ. නාගානන්ද වනාහි ගොන් තඩියෙකි; ගොන් අලියෙකි; Dual Citizenship එකත් නැති කර ගත් බූරුවෙකි.
නාගානන්දට තිබුනනෙ ස්වාදීනව ඉල්ලන්න. ඔය ඇති තරම් කට්ටිය ඉල්ලුවෙ. එහෙම නැතිනම් ලියාපදිංචි නොකල පක්ෂයකින් ඉල්ලන්න තිබුනනෙ. ජෙප්පොත් ඉල්ලන්නෙ එහෙමනෙ.
නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටියකුයි තව ටිකක් ඕනෙ කිවලු. මම හිතන්නෙ නෑ නාගානන්ද එයගෙ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයවත් අයින්කර ගත්ත කියල. ඔය කට්ටය කලින්ම කිව මගෙ බැංකු ගිනුමට දැනටමත් මිලියන ගානක් වැටිලයි තියෙන්නෙ; චන්දෙ ලං උනාම තව තවත් වැටෙනව; චන්දෙ තිබුනත් නැතත් මම දිනුම් කියල. තව ටික කාලෙකින් මනුස්සය ආපහු UK වලටම යයි නීතිඥ ජොබ් එකත් කරගෙන ඉන්න.
ගෝටා ට නඩුවට සමාවක් තියෙනවා
තමාගේ අම්මාට තාත්තාට කෘත ගුණ දැක්විම හොද දෙයකි. නඩු කාරයෙනි නඩුවක් බැලිමේදි ඉස්සෙල්ලා මෙයාගේ චෙතනාව මොන වගේ වෙන්න ඇතිද කියා හිතන්න ඔනේ.මම එක උදාහරණයක් දෙන්නම් දළාදා මාලිගාවට ප්‍රේමදාස රන්වියන දැම්මෙ සෙවණ අරමුදලේ සල්ලි වලිනි. ජනතාවගේ හුරාකාපු සල්ලි වලිනි නමුත් චෙතනාව හොදයි. එතකොට පව් පින් දෙකම තියෙනවා. ගෝටාගෙ චෙතනාව හොද හින්දා නඩු කාරයෙනි දඩුවම විය යුත්තෙ දඩයක් පමණයි. වැඩි විස්තර කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමිගෙන් අහන්න.
🤩🤩🤩🤩🤩🤩🔇🔇🔇🔇🚯️🚯️🚯️🚯️🚯️🍑🍑🍑🍉🍉🍉😚😚😚🥕😚🎂🎂🎂🥑🥑🥑🍒🍒🍒🍌🍌🍌🍌🤩🤩🤩🔉🔉🔉🍊🍊🍊😚😚 pissu peekdu .
OMG..this is not Harin’s father’s photo..This is Mr Shanth Fernando . Chairman of Paradise Road Group ..he is living in good Health..pls check and correct..
YOU ARE ABSOLUTELY CORRECT !
WRONG PHOTO
පුතාට පල්ලියේ යන්න එපා කිවේ මෙයා නේද නිවන් සැප ලැබේවා
අපරාදේ. ඊළඟ බෝම්බ පිපිරෙන දවස් අහ ගන්න බැරි වුනානේ
niwansuwa athwewa piyaneni……thaththa neti aduwa denenne..piya ahimi kenekuta pamani…e nisa uttaretara hegem walata naraka comments danna epa….
ethumata niwan suwa labewa
samawenna mama mehema kiyanawata oya manussaya marenna thibune apreil 21ta kalin
OUR DEEPEST SYMPATHY