ඇමති හිතවතා නීති කඩා පොල් තොගයක් රටින් ගෙන්වයි.. මුදා හරින්නැයි රේගුවට බලපෑම්…
July 16, 2017 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ සමීපතමයෙකු විසින් විදේශ රටකාන් මෙරටට පොල් ගෙන්වා ඇති බවට වාර්තා පල වෙයි.
මෙරට පොල් ආනයනය තහනම් වන අතර අදාල පොල් කන්ටේනරය නිදහස් කරන ලෙස අදාල ඇමතිවරයා විසින් රේගුවට බලපෑම් කරන්නේ යයිද සදහන්ය.
සිල්වර් මිල්ස් නම් ආයතනයක් විසින් මෙම පොල් තොගය ගෙන්වා ඇත්තේ පර්යේෂණයක් සදහා බව කියමිනි.
විකුණලා කොච්චර ලාබද යන පරීක්ෂනය ඇරෙන්න වෙන මොනවද කවදාවත් නොඇසු දේවල් දැන් සිදු වෙන්නේ පොලුත් පිටරටින් කතිරෙ ගහපු ලක්ෂ 62කේ පොල් බුරුවන් තෝරලා කවාපල්ලා ඔය පොල්
ෂුවර් එකටම කුඩු වෙන්නැති ..අර සිනි කන්ටේනරය වගේ ..පොල්ගෙඩි ඇතුල පරික් ෂා කරන්න ..ඇමති වහාම අත්අඩංගුවට ගන්න
කෝ මේ පොලිස් පති නිදිද ?
ලංකාවට පොල් ආනයමය තහනම් කර ඇත්තේ විදෙස් රටවල ඇති භයානක රෝග කාරක මෙහි වගාවට බෝවී ලංකාවෙ පොල් නැත්තටම නැති වේය යන තර්ජනය නිසයි.
දැන් මූ මේක නිදහස් කලොත් මොකද වෙන්නේ ? මෙහි කිසිම දෙයක් නොති බුනත් තව තොග ගේන්න මේක පූර්වාදර්ශයක් වෙයි. එමෙන් ම මේ පර්යේශනය අපේ වගාව විනාස කිරීමේ එකක් වෙන්නත් පුලුවන්.
Copied from CAT- I believe this
ෂුවර් එකටම කුඩු වෙන්නැති ..අර සිනි කන්ටේනරය වගේ ..පොල්ගෙඩි ඇතුල පරික් ෂා කරන්න ..ඇමති වහාම අත්අඩංගුවට ගන්න
කෝ මේ පොලිස් පති නිදිද ?
විකුණලා කොච්චර ලාබද යන පරීක්ෂනය ඇරෙන්න වෙන මොනවද කවදාවත් නොඇසු දේවල් දැන් සිදු වෙන්නේ පොලුත් පිටරටින් කතිරෙ ගහපු ලක්ෂ 62කේ පොල් බුරුවන් තෝරලා කවාපල්ලා ඔය පොල්
ඇමටියා කරුපයියා කරුංකානායකම්ද?
යකෝ අපිට පාසැල් යන කාලේ පාසැලේ උගන්වලා තියෙන්නේ බොරුනෙ තේ පොල් රබර් ලංකවේ අපනයන බෝග කියලා මුංට හොදක් වෙන්න එපා අපිට පොඩිකාලේ බොරු ඉගැන්නුවට