ඇමති හිතවතියගේ පියාගේ ලක්‍ෂ ගණනක රෝහල් බිල අමාත්‍යංශයෙන් ගෙවයි…

November 22, 2016 at 7:06 am | lanka C news
ඇමති හිතවතියගේ පියාගේ ලක්‍ෂ ගණනක රෝහල් බිල අමාත්‍යංශයෙන් ගෙවයි…

දකුණු පළාත නියේජනය කර ප‍්‍රබල කැඉිනට් ඇමතිවරයෙකුගේ සමීප හිතවතියකගේ පියාට ඇති වී තිබෙන රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ප‍්‍රමුඛ පෙලේ පුද්ගලික රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසික ප‍්‍රතිකාර ලබාගෙන තිබේ.

මෙම කාලය සදහා වූ රුපියල් ළක්‍ෂ 13ක් පමණ වූ රෝහල් බිල ගෙවා දමා ඇත්තේ අදාල ඇමතිවරයා විසින් එම අමාත්‍යංශයේ මුදලින් බවද වාර්තා වෙයි.

මෙම ඇමති හිතවතියගේ සැමියා මේ වන විට විදේශ ගත වි එම රටේදි තවත් විවාහයක් කර ගෙන ඇතැයි තව දුරටත් දැනගන්ට ඇත.

14 views
Main News