ඇමති SBගේ පුද්ගලික ලේකම් බිරිද තමාරා තෙල් ගහන්න රජයේ මුදල් 215,000 අරන්..
November 28, 2017 at 3:00 pm | lanka C news
ඇමති එස්.බී. දිසානායක මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිද වන තමාරා දිසානායක විසින් ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය.
ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
සමෘද්ධියේ හරිත උයන ව්‍යාපෘතියෙන් මෙම මුදල ලබාගෙන ඇති බවත් 2017 වසරේදී යොමු කර ඇති මෙම බිල්පත් සදහා ඇය විසින්ම අත්සන් කර ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කලේය.
නීතිය අනුව එසේ ගෙවීමට හෝ එවන් ව්‍යාපෘතියකින් මුදල් ගැනීමට හෝ නොහැකි යයිද මේ සම්බන්ධයෙන් වහා පරීක්සණ කල යුතු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
waha kala marunanam oyata wada hodai neda amati tumo. vili lajjai. ahinsaka minihage amude vikunala hari badu api gewanne onna oya horu tika parlimentuwe tiyagannane neda. galak bandan muhude pannanam oyata wada hodai. kane dewal wamaranna wade wela tiyenne. oya parlimentuwe enna patta horu lala aveechi maha narake upadilla kamburanna wenawa.
අවුරුදු 40ක් දේශපාලනය කරල තියෙනව !!!
රටේ දියුණුවට කියල කරපු එක දෙයක් කියපන්?
කලේ ඉතිහාස ගතවන “සමෘධිය” හොරකම් කරල තේක්ක කැලෑවල් සුද්ද කරල ඒවගෙන් හගුරන්කෙත තමන්ටම කියල මාලිගාවක් හදපු එක විතරමයි…!
දැන් පුතාත් මාලිගාවක් හදනවලු…!
දියවන්නා ඔය අවුරුදු 40 ක් සුරසැප වින්දට… අපායේ ගිනිසලුව අතින් ඒක යටින් අරන් යන්න වෙලා තියෙන්නේ කරපු කෲර හොර වැඩවලට!!
” Horu Samaga Heluwen”
Mun eda indan paksha maaru kara kara, pawul pitin daagena kale janathawata sewayak nemei lajja nathiwa mahajana mudal hora kaapu ekai sapa winda ekai.Eith munta chande denna wandi battayoth me rate innawane.
janthawa elawa demuu me mmanussay jatika leyistuwen aragena emathikamak dunnna parayan wagakiwa yutui
MINISSU EKA WELAYI KANNEHENA GAHAPAN
Meyada තෙල් තමාරා kiyanne ??
Kawda meyata තෙල් gahala thiyenne?
මේ ගැන පින්ගොනා ඇමතිගේ ගොන් පුතා මොනවද කියන්නේ?
මෙය මුදල් අවභාවිතය යන වචනය යටතට අයත් වන්නේ නැතිද? මේවගේ දේවල් කොහොමත් සොයා තබාගැනීම බොහෝ අගනේය ඉදිරියේදී අපිට පාවිච්චි කිරීමට අවශ්‍ය බැවින්
තමාරාට ඇස්බියාගෙ ලුබ්රිකන්ට් හරියන්නේ නැතුලු ඒව දැමලා බෙයාරින් ගිහිල්ලා, ඔය වියදම අලුත් ලුබ්බ්රිකන්ට් දාගන්න ගිහිල්ලනෙ, දැන් ඇන්ජිම හොදට වැඩලු
අපි මැරිලා මැරිලා හම්බ කරලා ගෙවන බදු වලින් මුන් හොරා කාල සැනසෙන්නේ මොන හිතකින් ද මන්ද ? මෙහෙ මිනිස්සු හාල් අටෙටත් බද්දක් ගෙවද්දී මුන් ඒවා හොරකන් කරලා කාල සුරසැප විඳිනවා.