ඇමති SB දාර බාල්දියක් පෙරලාගනී.. සංවර්ධන කමිටුව මහා ගාලගෝටියක් වෙයි.. SBට කුණු බැණුම්.. [Video]

February 13, 2020 at 10:32 pm | lanka C news
ඇමති SB දාර බාල්දියක් පෙරලාගනී.. සංවර්ධන කමිටුව මහා ගාලගෝටියක් වෙයි.. SBට කුණු බැණුම්.. [Video]

නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම එම කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මුත්තුසිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් (13) දින උදැසන නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ අශ්චර්යය ශාලාවේදි පැවැත්විණ.

එම රැස්විමට ඉඩම්  සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක , නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල සභාපතිවරුන් , නුවරඑලිය දිසත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ රාජ්‍යය නිලධාරින් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම රැස්විමේදි අඹේවෙල ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක වසර 20 පදිංචිව සිටින අයෙකු ඉවත් කිරිම සම්බන්ධයෙන් දිස්ත්‍රික් කමිටු සභාපතිවරයා සහ රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා අතර ඇති වු සංවාදයකට මැදිහත් වු නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝජරාජන් මහතා ද එම ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත් කිරිමට යාමේදි රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා සභාපතිවරයාට ( තමුසේ වාඩි වෙනවා යනුවෙන් ප්‍රකාශ කිරිමත් සමගම ) ලංකා කම්කරු කොන්ග්‍රසයේ පලාත් පාලන ආයතන සභාපතිවරුන් සහ රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම උණුසුම් තත්ත්වයෙන් අනතුරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මුත්තු සිවලිංගම් මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරන පලාත් පාලන ආයතන වල නියෝජිතයන් රැස්විම වර්ජනය කරමින් රැස්විම් ශාලාවෙන් පිටතට පැමිණ ඇත.

නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා සහ පලාත් පාලන ආයතන වල සභාපතිවරුන් ඉවත් වි යාමෙන් පසු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහාතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය අතර එම ස්ථානයට යලිත් පැමිණි මුත්තු සිවලිංගම් මන්ත්‍රිවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම කල් තබන බව පවසමින් රැස්විම් ශාලාවෙන් පිටවි යාමත් සමග නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම නතර කර රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා ඇතුළු නිලධාරින් රැස්විම් ශාලවෙන් පිටව ගොස් ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

44,298 Viewers

11 Comments to “ඇමති SB දාර බාල්දියක් පෙරලාගනී.. සංවර්ධන කමිටුව මහා ගාලගෝටියක් වෙයි.. SBට කුණු බැණුම්.. [Video]”

  1. ඉසි දාසි says:

    සොරි කියලා මූ බලු උනා, සිංහයේ බලු වෙන්නේ නැහැ ඕයි.

    • Eiffel says:

      සොරි කිව්වට බලු වෙන්නෑ බොල. තමන්ගෙ වැරැද්ද අවබෝධ වුනාම සමාව ගැනීම මහත්මා ගතියක්.

      SB ට මම හිස නමා ආචාර කරනවා.

  2. Upul says:

    SB should learn to use proper language in these types of meetings to address people. The issue here is these ministers think that they are above everybody and they can use whatever language they want. What he has forgotten is that he was rejected by people and brought in from back door.

  3. Susil says:

    Basically, there shouldn’t be any place for SB in any future government whether it is UNP or ‘Pohottuwa’.
    He is a master chess player for his own survival.

  4. Helaya says:

    Mini stand public servants should learn to speak properly

  5. thyagaraja says:

    රජයේ නිල නිවසක අනවසරයෙන් රැඳී සිටීම හරිද? රැඳී සිටන කෙනා දෙමළ ජාතිකයකු කියා නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝජරාජන් මහතා ඔහු ආරක්ෂා කිරීම කෙතරම් යුක්ති සහගත හා නිවැරදිද? දැන් වත් හරි දේ කල යුතුයි.

  6. What the hell S B Dissanyaka, you bloody old corrupt, vulgar, ‘kupadi’ fool? you are scared of ‘bloody moron Kallathonis from Tamil Nadu now in our country and doing politics for Tamil and Muslim terrorists who killed our poor Singhalese and other peaceful lankans. YOU have ‘no balls’ SB, you are a ‘pussa’, just go and hammer out those bloody kallathonis from Tamil Nadu and send them back to Kerala.

  7. kawinda says:

    SB may be graduate but he uses very cheap inferior words always. He is not suitable for present generation.

  8. cw says:

    You know who to vote for this time. You can never tame “some” wild animals.

  9. Roy says:

    S.B හරි. නුවර එළියේ සිංහල ජනතාව 42%යි, දෙමළ 51%යි.
    නුවර එළිය දිස්ත්‍රික්කය සම්පූර්නයෙන්ම දෙමළුන්ට අයිතිවෙලා.

  10. Mahesh Samarawickrama says:

    If Leadership of the Government do not rectify these incidents, sorry to say that it will be shorter than the previous Government

Main News